ඊයේ රාත‍්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති 21 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේදී සම්මාන ලැබූවන් කොටසක් පහත පරිදිය. හොඳ...
ඊයේ රාත‍්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති 21 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේදී සම්මාන ලැබූවන් කොටසක් පහත පරිදිය.
හොඳම නළුවා - ශ‍්‍රියන්ත මෙන්ඩිස් (විෂ්ණ සංක‍්‍රාන්තිය)
හොඳම නිළිය - නිල්මිණි තෙන්නකෝන් (අම්මා)
හොඳට ටෙලි නාට්‍යය - දස්කොන්
හොඳම අධ්‍යක්ෂවරයා - ජැක්සන් ඇන්තනී (දස්කොන්)
ජනප‍්‍රියම නළුවා - කාවිංග පෙරේරා
ජනප‍්‍රියම නිළිය - ඉෂාරා සඳමිණි
හොඳම සහය නළුවා - මයුර කාංචන පෙරේරා
හොඳම සහය නිළිය - ගේ‍්‍රස් තෙන්නකෝන්
ජනප‍්‍රියම ටෙලි නාට්‍ය - ”කාසි වත්ත”
හොඳම රූපවාහිනී ගවේෂණශීිලී ප‍්‍රවෘත්ති වාර්තාකරණය - දෙරණ
හොඳම කාලීන ප‍්‍රවෘත්ති වාර්තාකරණය - ස්වාධීන රූපවාහිනිය
නැගී එන නළුවා - රුවන් පෙරේරා
නැගී එන නිළිය - දිනූෂා රාජපතිරණ
හොඳම ටෙලි නාට්‍ය ගායනය - ඉන්දිකා උපමාලි (දස්කොන්)
හොඳම පූරක - වසන්ති නානායක්කාර
හොඳම ප‍්‍රවෘත්ති නිවේදන- නදීක කරුණානායක (ස්වර්ණවාහිනී)
සුනේත‍්‍රා කුමාරි (ජාතික රූපවාහිනිය)
ඉම්රාන් හමීඞ් (ස්වාධීන රූපවාහිනිය)
හොඳම රූපවාහිනී ක‍්‍රීඩා වැඩසටහන-”ස්පෝර්ට්ස් හිට්ස්”
හොඳම ළමා තාරකාව - ඉෂානි අස්මිණි පෙරේරා
හොඳම වාර්තා වැඩසටහන - ”සිරිලක කටුසු පරපුර”
හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය-”නවාතැන්පොළ”
හොඳම කාලීන වැඩසටහන -”සමාජ මෙහෙවර”
හොඳම සංගීත වැඩසටහන - ”ෆීල් ඔෆ් යූත් - යොවුන් වසන්තය”
හොඳම සංස්කරණය -තිවංක උඩගෙදර (රතු අහස)
හොඳම කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්තත් (දස්කොන්)
හොඳම කැමරා අධ්‍යක්ෂණය - ධමිමික රත්නායක (දස්කොන්)
සුමතිපාල අනුස්මරණ සම්මාන -ප‍්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය සහ ප‍්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ
2016 සුමති ටෙලි සම්මාන උළෙල
Pix By -Suren Abeysundara
COMMENTS