අමෙරිකා ජනාධිපතිවරණ සටනේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස හිලරි ක්ලින්ටන් නිල වශයෙන් පිළිගනු ලැබුවා. මීට පෙර ඇය ඩිමොක්‍රටික් අපේක්ෂිකාව ලෙ...
අමෙරිකා ජනාධිපතිවරණ සටනේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස හිලරි ක්ලින්ටන් නිල වශයෙන් පිළිගනු ලැබුවා.
මීට පෙර ඇය ඩිමොක්‍රටික් අපේක්ෂිකාව ලෙස තෝරාගෙන ඇත්තේ පක්ෂයේ ජාතික සම්මේලනයේදීයි. අමෙරිකාවේ ප්‍රධාන පක්ෂයකින් ජනාධිපතිවරණ නිල අපේක්ෂක ධුරයට තේරී පත්වූ පළමු කාන්තාව වන්නේද හිලරි ක්ලින්ටන්.
මේ අනූව පක්ෂ අපේක්ෂිකාව ලෙස හිලරි ක්ලින්ටන් නිල වශයෙන් පිළිගැනීමත් සමග එළඹෙන නොවැම්බර් මස ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඇයට අමෙරිකානු නායකත්වයට තරඟ වැදීමට සිදුවනු ඇති.

COMMENTS