දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඕස්ටේ‍්‍රලියාව පරදා ශ‍්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
Homeගොසිප්

ඕස්ටේ‍්‍රලියාව පරදා ශ‍්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

PropellerAds

ඕස්ටේ‍්‍රලියාව පරදා  ශ‍්‍රී ලංකාවට ඓතිහාසික ජයක් ශ‍්‍රී ලංකා ටෙස්ට්  ක‍්‍රිකට් කණ්ඩායම 17 වසරකට පසු ඔස්ටේ‍්‍රලියාව අභිබවා අද ඓතිහාසික ජ...

කෝප් කමිටුවේ සිටම ඇමැතුම් අරගෙන : ඇලෝසියස්ගේ කුඩු කෑ මිතුරන් ඇතුළට.
සුජීව රාජ්‍ය ඇමතිකමෙන් දොට්ට.
ක්‍රිබ් (CRIB) එකේ නම ඇති අයට මංගල ණය දෙන්න කියලා.

ඕස්ටේ‍්‍රලියාව පරදා 
ශ‍්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ශ‍්‍රී ලංකා ටෙස්ට්  ක‍්‍රිකට් කණ්ඩායම 17 වසරකට පසු ඔස්ටේ‍්‍රලියාව අභිබවා අද ඓතිහාසික ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. මීට පෙර අවසන් වරට 1999 වසරේ ශ‍්‍රී ලංකාවේ පැවති තරගාවලියකදී ඔස්ටේ‍්‍රලියාව පරාජය වී ඇත.
වෝන් - මුරලිදරන් ටෙස්ට් ක‍්‍රිකට් තරඟාවලිය යටතේ
පල්ලේකැලේ ක‍්‍රීඩා පිටියේ අද අවසන් වු පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 106ක ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකාව සමත් විය.
මෙම තරගය පුරාම විටින් විට අයහපත් කාලගුණය හරස් විය. ඒ නිසා අද තරඟය ආරම්භය ද පමා වූ අතර, ඊයේ දිනයේදී ද තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණුනා.


ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ පළමු ඉනිමේදී 117ක් ද  ඕස්ටේ‍්‍රලියාව 203ක්ද ගත්තා.
කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු 176ත් සමඟ ශ‍්‍රී ලංකා දෙවන ඉනිම අවසන් වුණේ ලකුණු
353ක් ලෙසයි.
මෙම ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද ලකුණු 268ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය  ඕස්ටෙ‍්‍රලියාවට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු  161 ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ රංගන හේරත් පළමු ඉනිමේදී කඩුලූ 4 ක් සහ දෙවන ඉනිමේදී කඩුලූ 5 ක් ලබාගත් අතර ලක්ෂාන් සඳකැන් පළමු ඉනිමේදී කඩුලූ 4 ක් සහ දෙවන ඉනිමේදී කඩුලූ 3 ක් ලබාගත්තා.
ඓතිහාසික තරගයේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ට තරගයේ වීරයා සම්මානය හිමිවුනා.
දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 4 වනදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඕස්ටේ‍්‍රලියාව පරදා ශ‍්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
ඕස්ටේ‍්‍රලියාව පරදා ශ‍්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
http://ift.tt/2a7E9Vu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy