මුදල් අමාත්‍යාංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතා අද (29) බරපතල වංචා දුෂණ පිළිබඳ ජනපති කොමිසමට කැඳවනු ලැ...
මුදල් අමාත්‍යාංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතා අද (29) බරපතල වංචා දුෂණ පිළිබඳ ජනපති කොමිසමට කැඳවනු ලැබීය.
ඒ, කැබිනට් අනුමැතියෙන් තොරව ලක් සතොසට ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වා රුපියල් බිලියන 05ක් අවභාවිතය කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.
COMMENTS