ඊයේ (28) පේරාදෙණිය මංසන්ධියෙන් ආරම්භ කළ ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාවට එක්ව සිටි පිරිසක් විසින් ගිලන් රථයකට පහරදීමේ සිද්ධිය පිළිබඳව...
ඊයේ (28) පේරාදෙණිය මංසන්ධියෙන් ආරම්භ කළ ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාවට එක්ව සිටි පිරිසක් විසින් ගිලන් රථයකට පහරදීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පෞද්ගලික රෝහලකට අයත් ගිලන් රථයක් පේරාදෙණිය රෝහල වෙත රෝගියෙකු රැගෙන යාම සඳහා ගමන් කරන අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබෙන බව පොලීසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව පේරාදෙණිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබේ.
එම පොලිස් නිවේදනය පහතින්.
COMMENTS