රජයේ ජිජ් රියක් බාර නොදුන්නැයි අම්පාර දිස්ත්‍රික් දෙමල ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රි කේ.කේ.පියසේන මහතා අත්අඩංගුවට ගෙන තිබේ. කේ.කේ.පියසේන ...
රජයේ ජිජ් රියක් බාර නොදුන්නැයි අම්පාර දිස්ත්‍රික් දෙමල ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රි කේ.කේ.පියසේන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
කේ.කේ.පියසේන හිටපු මන්ත්‍රිවරයාට පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් දුන් බව කියන ප්‍රාඩෝ ජීප් රිය හදිසියේම කොල්ලුපිටිය පොලීසියට පදවාගෙන ආ රියදුරා සමඟ ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
රජය සතු මෙම ජීප් රථය ලබා ගැනීමට රජය පසුගිය වසර පුරා ගත් උත්සහය අසාර්ථක වු බව වාර්තා වේ. වාහනය හදිසියේම පොලිසියට පදවා ගෙන ආ පුද්ගලයා ඊට පෙර දින රැකියාවට ආ අයකු බව පොලිසිය සඳහන් කරයි.
ජිප් රිය හා එම පුද්ගලයා ද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS