දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උ.පෙළ සිසුන්ට අනතුරු අැඟවීමක්
Homeප්‍රවෘත්ති

උ.පෙළ සිසුන්ට අනතුරු අැඟවීමක්

PropellerAds

මෙවර අගොස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයේදී විභාග අපේක්ෂකයන් විද්‍යුත් උපකරණ භාවිත කළහොත් ඒවා තමන් භාරයට ගෙන මුද්‍රා තබා විභාග දෙපාර්තමේන...

බෑන් කී මූන් විග්නේෂ්වරන් හමුවීම ඉවත දමයි?
ලබන ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ අරඹයි
චීන්නු හාරන උමග නිසා පොල්පිටියේ මහා ව්‍යසනයක්: ගමේ කොටසක් වැළලෙයි (PHOTOS)
උ.පෙළ සිසුන්ට අනතුරු අැඟවීමක්

මෙවර අගොස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයේදී විභාග අපේක්ෂකයන් විද්‍යුත් උපකරණ භාවිත කළහොත් ඒවා තමන් භාරයට ගෙන මුද්‍රා තබා විභාග දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන් වෙත විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ඊට අදාළ ලිපි මේ වන විටත් ශාලාධිපතිවරුන් වෙත යොමු කර ඇති බවයි.

එම නිවේදනයට අනුව නවීන ඔරලෝසු, ජංගම දුරකතන මෙන්ම පටිගත කිරීමේ යන්ත්‍ර ද විභාග ශාලා වෙත ගෙන ඒම තහනම් වේ.

එවැනි වැරදි සිදුකරන අපේක්ෂකයන්ට වසර 05ක විභාග තහනමක් පනවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා තරයේ අවධාරණය කරයි.

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 02 වැනිදා ආරම්භ වන අතර මධ්‍යස්ථාන 2,204 ක දී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 15,605 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් 1911 යන දුරකථන අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකි බවට ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උ.පෙළ සිසුන්ට අනතුරු අැඟවීමක්
උ.පෙළ සිසුන්ට අනතුරු අැඟවීමක්
http://ift.tt/2ab6R3g
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy