යාල ජාතික වනෝද්‍යානය ලබන සැප්තැම්බර් මස 01පළමු වැනිදා සිට ඔක්තෝම්බර් මස 15වනදා දක්වා සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන...
යාල ජාතික වනෝද්‍යානය ලබන සැප්තැම්බර් මස 01පළමු වැනිදා සිට ඔක්තෝම්බර් මස 15වනදා දක්වා සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙලෙස වනෝද්‍යානය වසා දැමෙන්නේ එහි වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වෙනුවෙන් බව ඔවුන් ප්‍රකාශ කරයි.
සෑම වසරකම මෙම කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.
COMMENTS