දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

‘රන් සමනල ජෝඩුව වාගේ’ ගීතය ගයන්න රන්ජන්ට තහනමක්.. කර්තෘභාග තව සල්ලි ඉල්ලනවාලු..

වසර 1990 දී තමන් සියලු ගෙවීම් සිදු කර නිෂ්පාදනය කරමින්, ගායනයෙන් හා රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රිය ‘රන් සමනළ ජෝඩුව වාගේ’ ගීතය වේදිකාවේ ගායන...

වසර 1990 දී තමන් සියලු ගෙවීම් සිදු කර නිෂ්පාදනය කරමින්, ගායනයෙන් හා රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රිය ‘රන් සමනළ ජෝඩුව වාගේ’ ගීතය වේදිකාවේ ගායනා කිරීම තමන්ට තහනම්දැයි  විමසමින් ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පල කර තිබේ.

තමන් විසින්ම නිෂ්පාදනය කළ නිර්මාණයක් සම්බන්ධයෙන් මෙවැනි තහංචියක් පැනවීම සාධාරණ දැයි රසික ප්‍රජාවගෙන් ප්‍රශ්න කරන ඒ මහතා, ඒ පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

අදාළ ගීත නිර්මාණය කළ අවධියේදී ඊට අදාළ ශබ්දාගාර ගාස්තු, වාදක මණ්ඩලයේ ගාස්තු, ගීත රචකයා සහ සංගීත අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු පාර්ශ්වයන් වෙත කළ යුතු ගෙවීම් එකවර සම්පූර්ණයෙන්ම පියවූ බව රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි.

කෙසේවෙතත්, එම එකවර කළ ගෙවීම් ප්‍රමාණවත් නොවන බවත්, ජීවිත කාලය පුරාම ඒ වෙනුවෙන් අඛණ්ඩව ගෙවීම් සිදු කිරීමට සිදුව ඇති බවත් සඳහන් කරන ඒ මහතා, මේ වන විට තමන්ට එම ගීතය ප්‍රසංග වේදිකාවල ගායනා කිරීම ගැටළුවක් වී ඇති ඇති බව ද සිය සටහන මඟින් අනාවරණය කර ඇත.

කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ, ප්‍රකාශන හිමිකම් හා කර්තෘභාග සම්බන්ධයෙන් මෙරට කලා ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් පවතින පසුබිමක, රන්ජන් රාමනායක මහතා සිදු කර ඇති මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ සහ කලා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.



COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30498,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘රන් සමනල ජෝඩුව වාගේ’ ගීතය ගයන්න රන්ජන්ට තහනමක්.. කර්තෘභාග තව සල්ලි ඉල්ලනවාලු..
‘රන් සමනල ජෝඩුව වාගේ’ ගීතය ගයන්න රන්ජන්ට තහනමක්.. කර්තෘභාග තව සල්ලි ඉල්ලනවාලු..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3vxgcoXWwWeL5hWZ1k1JneqyMwO66ERTBxpeD92Tx5tMUm3Oq4STKprDv-736fVe9s0RHfc4vxDXCNkFFWTABvSu0tHOmMMb8AgGgHfGM75-X7bJQw4j-PmKSWEI0NekuI15XkeGQQrkkgQe1pZ_6fj9Z-hUhSvfSwVAIjgKOjLTjPBfZuM7zBY5Vbgx-/s320/wfrtett.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3vxgcoXWwWeL5hWZ1k1JneqyMwO66ERTBxpeD92Tx5tMUm3Oq4STKprDv-736fVe9s0RHfc4vxDXCNkFFWTABvSu0tHOmMMb8AgGgHfGM75-X7bJQw4j-PmKSWEI0NekuI15XkeGQQrkkgQe1pZ_6fj9Z-hUhSvfSwVAIjgKOjLTjPBfZuM7zBY5Vbgx-/s72-c/wfrtett.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/10/blog-post_857.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/10/blog-post_857.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy