හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයෙන් පසුව නියාමන අධිකාරිය විධායක අධ්‍යක්ෂ ධුරයට පත් විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ මහතා මහාධිකර...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයෙන් පසුව නියාමන අධිකාරිය විධායක අධ්‍යක්ෂ ධුරයට පත් විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ මහතා මහාධිකරණය ත්‍රිපුද්ගල විනිශ්චය සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් පසුගිය කාලසීමාවේදී කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත රොගින්ට ලබාදීමට අවසර ලබාදීමට සිදුවූ බව ප්‍රකාශ කළේය.
අදාළ ඖෂධ වල ඉහළ මිල නිසා එම ඖෂධ විනාශ කිරීම වෙනුවට රෝගීන්ට ලබාදීමටත් තමන් ප්‍රමුඛ නියාමන අධිකාරිය කටයුතු කළ බවට ඔහු කළ සිදුකළ ප්‍රකාශය ඉතා බරපතල තත්ත්වයක් අදාල එන්නත් තොග හා එම එන්නත් ලබා දුන් රෝගීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිත අචල විවාහ කර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නේය.
කල්ලිකුත්තු හෝ කල්ලිකුත් වීමට ආසන්න ජල භීතිකා එන්නත් රෝගීන්ට ලබා දුන්නේ කුමන පදනමකින්ද, අදාළ ඖෂධවල අසාත්මිකතාවය නිසා රෝගීන් මිය යාමක් සිදුවූයේද, එහිදී අපරාධමය වරදක් සිදුකොට ඇත්නම් මේ සම්බන්ධව අදාළ කණ්ඩායම් වලට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස එම සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කොට ඇත.
ඔන්ඩෙස්ටරොන් ඕකාරයට ලබා දෙන ඖෂධය නිසා මිය ගිහින් රෝගීන් සම්බන්ධ විමර්ශන වාර්තා ද මේ දක්වා නිකුත් කොට නැති බව උන් පවසයි.
තවද කොළඹ ජාතික රෝහලේ මිලියන 2500 ප්‍රතික්‍රියක වංචාව සම්බන්ධයෙන්ද මේ දක්වා විමර්ශන සිදු නොවීම කණගාටුවට කරුණක් බව සිවිල් සංවිධාන එකමුතුව පවසයි.
මේ පුවත තව අයට බලන්න

COMMENTS