දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපති හෙලිකොප්ටරයෙන් ගමන් අරඹයි... රනිල් ගිය අසුනේම අසුන් ගනී!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ සිදුකළ සංචාරය සඳහා ගුවන් ගමන් භාවිත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. ...

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ සිදුකළ සංචාරය සඳහා ගුවන් ගමන් භාවිත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.

නිදහස් මාධ්‍යවේදියෙකු වන Ram Krrish මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

පසුගිය රජයන්හි ජනාධිපතිවරුන් සහභාගී වූ උත්සව සම්බන්ධයෙන් ද මෙවැනිම විවේචන එල්ල වූ බව පෙන්වා දෙන ඔහු, වත්මන් රජය බලයට පත්වීමට පෙර "රාජ්‍ය අරමුදල් නාස්ති නොකරන බවට" ලබාදුන් පොරොන්දුව මෙහිදී සිහිපත් කර තිබේ. 

විශේෂයෙන්ම අභ්‍යන්තර සංචාර සඳහා ගුවන් ගමන් භාවිත නොකරන බවට ප්‍රකාශ කර තිබියදී, මෙම සංචාරය සඳහා වූ පිරිවැය දරා ඇත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා සහභාගී වූ යාපනයේ සියලු උත්සව රාජ්‍ය උත්සව බව පිළිගන්නා අතරම, මෙම සංචාරය සහ උත්සව සඳහා වැය කළේ කාගේ මුදල්ද? උත්සව සංවිධානය කළ රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා පුද්ගලික අංශයේ අනුග්‍රාහකත්වයන් (Corporate Sponsorships) ලබාගත්තේද? යයි මතු විමසා සිටී.

කෙසේ වෙතත්, අවසාන වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිවරයා බව තමන් පිළිගන්නා නමුත්, ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් මෙම විමසීම සිදුකරන බවයි.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29950,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති හෙලිකොප්ටරයෙන් ගමන් අරඹයි... රනිල් ගිය අසුනේම අසුන් ගනී!
ජනපති හෙලිකොප්ටරයෙන් ගමන් අරඹයි... රනිල් ගිය අසුනේම අසුන් ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI65CyN5eiITug_nghyphenhyphenLgYeRZT1j0hmL_y-JA1dwpscZfkafwni7nZ5y-fkYCtqMN1E867QVO6hzG8ns_3qtV77YcmRTbE4FOD4oBW9E6swdEzPu500E8HO2BxXahBz4UQu_1BVFAwWt8w8gjg0SDPhjd_ODjiNM-4zQk0qKrMK1JxmGDz8CvEfHX-jpxy/s320/anura.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI65CyN5eiITug_nghyphenhyphenLgYeRZT1j0hmL_y-JA1dwpscZfkafwni7nZ5y-fkYCtqMN1E867QVO6hzG8ns_3qtV77YcmRTbE4FOD4oBW9E6swdEzPu500E8HO2BxXahBz4UQu_1BVFAwWt8w8gjg0SDPhjd_ODjiNM-4zQk0qKrMK1JxmGDz8CvEfHX-jpxy/s72-c/anura.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/01/blog-post_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/01/blog-post_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy