වැවිලි සමාගම් විසින් කොළඹ කොටස් වෙළඳපොළට ඉදිරිපත් කර ඇති 2024-2025 වාර්ෂික මූල්‍ය වාර්තා අනුව රජයේ බදු ගෙව්වාට පසු සමාගම් ලබා ඇති ලාභය පහත...
වැවිලි සමාගම් විසින් කොළඹ කොටස් වෙළඳපොළට ඉදිරිපත් කර ඇති 2024-2025 වාර්ෂික මූල්‍ය වාර්තා අනුව රජයේ බදු ගෙව්වාට පසු සමාගම් ලබා ඇති ලාභය පහත දැක්වෙයි.
අගලවත්ත ප්ලාන්ටේෂන් – රු 781,489,000
ආගරපතන ප්ලාන්ටේෂන් – රු 801,000,000
බලංගොඩ ප්ලාන්ටේෂන් – රු 741,000,000
බගවන්තලාව ප්ලාන්ටේෂන් – රු 1,042,940,000
ඇල්පිටිය ප්ලාන්ටේෂන් – රු 1,329,000,000
හපුගස්තැන්න ප්ලාන්ටේෂන් – රු 339,514,000
හැටන් ප්ලාන්ටේෂන්- – රු 718,900,000
හොරන ප්ලාන්ටේෂන්- – රු 180,630,000
කහවත්ත ප්ලාන්ටේෂන්- – රු 948,410,000
කෑගල්ල ප්ලාන්ටේෂන් – – රු 516,871,000
කැළණිවැලි ප්ලාන්ටේෂන්- – රු 941,786,000
කොටගල ප්ලාන්ටේෂන් – – රු 377,308,000
මඩොල්සිම ප්ලාන්ටේෂන්- – රු 244,000,000
මල්වත්තාවැලි ප්ලාන්ටේෂන් – රු 532,837,000
මස්කෙලිය ප්ලාන්ටේෂන්- – රු 958,372,000
නමුණුකුල ප්ලාන්ටේෂන්- – රු 1,526,069,000
තලවකැලේ ප්ලාන්ටේෂන්- – රු 1,235,000,000
උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන් – රු 581,000,000
මහවැලි ප්ලාන්ටේසන් – රු 140,390,208
වටවල ප්ලාන්ටේෂන්- රු 1,885,000,000
රජය මහජන බදු මුදලින් මෙවැනි දැවැන්ත ලාභයක් උපයන සමාගම්වල සේවකයන්ට පඩි ගෙවීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන්කිරීම ආන්දෝලනයට ලක්ව තිබේ.
-emanisa

COMMENTS