දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්ද 2009 යුද්දෙ කොටි පරදින්න යද්දී ප‍්‍රභාකරන්ට පැනල යන්න උදවු කලා - සරත් ෆොන්සේකා

2009 අවසන් යුද මෙහෙයුම් ක්‍රියාත්මක වන කාල සීමාවේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර එල්ටීටීඊ නායක වේළුපි...

2009 අවසන් යුද මෙහෙයුම් ක්‍රියාත්මක වන කාල සීමාවේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පලායාමට අවස්ථාව ලබා දුන් බව එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

2009 වසරේ ජනවාරි 29 වනදාත් පෙබරවාරි පළවෙනිදාත් අතර කාලයේදී මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කළේ ආරක්ෂක කවුන්සිලයේද මතය නොතකමින් බවත් හෙතෙම කියා සිටියි.

නමුත් එම සටන් විරාමයෙන් ප්‍රභාකරන් ප්‍රයෝජන ගෙන පලා යනු වෙනුවට ආපසු ආරක්ෂක හමුදාවට පහර දුන් බවද පැවසුව ඔහු ඒ හේතුවෙන් තම සෙබළුන් පන්සියයකට ආසන්න පිරිසක් මරණයට පත් වූද කියා සිටියේය.

යුද්ධය අවසන් කළේ තමන් යැයි රාජපක්ෂලා නිතර පැවසුවත් යුද්ධය අවසන් කළේ කෙසේදැයි ඕනෑම අවස්ථාවක පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට අභියෝග කරන බවද ඒ මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29654,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද 2009 යුද්දෙ කොටි පරදින්න යද්දී ප‍්‍රභාකරන්ට පැනල යන්න උදවු කලා - සරත් ෆොන්සේකා
මහින්ද 2009 යුද්දෙ කොටි පරදින්න යද්දී ප‍්‍රභාකරන්ට පැනල යන්න උදවු කලා - සරත් ෆොන්සේකා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7vopcUelRyIcWsxTzxjo5eis8ho7FatigTruvkC9_5eRdOyVtoyAFvpRABiFUz4oSzHyk2QtgcDB7wqpSNEMbLxIGZUtKfBrDa2CZaqm3mjrd9xt0ke90VcAlSh0u93EknfkAGOdu6DnU504oJMllMRrBC3_cRJ6Oui5GHSkBnXYs6rlQDPrPQMfHW9mk/s320/fonseka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7vopcUelRyIcWsxTzxjo5eis8ho7FatigTruvkC9_5eRdOyVtoyAFvpRABiFUz4oSzHyk2QtgcDB7wqpSNEMbLxIGZUtKfBrDa2CZaqm3mjrd9xt0ke90VcAlSh0u93EknfkAGOdu6DnU504oJMllMRrBC3_cRJ6Oui5GHSkBnXYs6rlQDPrPQMfHW9mk/s72-c/fonseka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/09/2009.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/09/2009.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy