දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
president mp privileges cancelation
Homeප්‍රවෘත්ති

president mp privileges cancelation

PropellerAds

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මැති ඇමතිවරුන්ගේ සහ හිටපු ජන...

කබරගල ගමන
ලංකා කනිජ තෙල් සංස්තාව නවිකරණය වෙයි
රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මැති ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාළව කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවයි.

අද කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

“ජනාධිපතිවරයා පත්වූ පසු කමිටුවක් පත් කළා..මැතිඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන්. ඔවුන්ගේ වාර්තාව ඊයේ ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා.” 

“ඒ වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් නිර්දේශ කරලා තියෙනවා යම් යම් වරප්‍රසාද කොහොමද සීමා කරන්නේ කියන එක පිළිබඳව. මේ සියල්ල අපි එකට සලකා බලන්නේ.” 

ඊයේ (02) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව භාරදී තිබුණි.

එම කමිටුව සඳහා,

කේ.ටී.චිත්‍රසිරි මහතා – (සභාපති) විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
ඩී. දිසානායක මහතා – විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්
ජයන්තා සී.ටී. බුළුමුල්ල මහත්මිය – විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති

යන සාමාජිකයන් ඇතුලත්ව සිටියහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: president mp privileges cancelation
president mp privileges cancelation
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSz709iZbERDm59KqFz2DVuwfoCWbGyFmUqil0gIKrbWT0dYeyk5pfFRuCdQYlj-93k-e5D-2CDHH1HEyXq7c6EzrOIJWdZ8iz-iBrUJ43cAr4zlHNUtEhj1rySU6mL4RzO1rw5BnBClcRw0lwLATi9guThFoQwVMSxKdRgaEQQMgQpodNTC0RPZi24PFf/s320/nalinda.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSz709iZbERDm59KqFz2DVuwfoCWbGyFmUqil0gIKrbWT0dYeyk5pfFRuCdQYlj-93k-e5D-2CDHH1HEyXq7c6EzrOIJWdZ8iz-iBrUJ43cAr4zlHNUtEhj1rySU6mL4RzO1rw5BnBClcRw0lwLATi9guThFoQwVMSxKdRgaEQQMgQpodNTC0RPZi24PFf/s72-c/nalinda.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/12/president-mp-privileges-cancelation.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/12/president-mp-privileges-cancelation.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy