දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොවිඩ් කියලා අපට රට වහගෙන ඉන්න හැකියාවක් නැහැ. ආර්ථිකය ගැනත් හිතන්න ඕනෑ - අගමැති
Homeප්‍රවෘත්ති

කොවිඩ් කියලා අපට රට වහගෙන ඉන්න හැකියාවක් නැහැ. ආර්ථිකය ගැනත් හිතන්න ඕනෑ - අගමැති

PropellerAds

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසාගෙන සිටීමේ හැකියාවක් නොමැති බවත් වෛරසයට එරෙහිව සටන් කරන අතරේම ජනතාවගේ ආර්ථික තත්වය ගැන ද සලකා බැලිය යුතුව ඇති...

මුස්ලිම් නියා වෙනම නීතියක් එපා.. අවසානයේ මුස්ලිම් රටකුත් දෙන්න වෙයි.. එක රටක් එක නීතියක් - මුසම්මිල්
එන ඡන්දෙන් පසු මට ඇමති දුරයක් දෙන්න පොරොන්දු වුණා - පිල්ලෙයාන්
පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසාගෙන සිටීමේ හැකියාවක් නොමැති බවත් වෛරසයට එරෙහිව සටන් කරන අතරේම ජනතාවගේ ආර්ථික තත්වය ගැන ද සලකා බැලිය යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

"අපි මේ ආරම්භ කරන්නෙ මේ රටේ හත්වෙනි අධිවේගී මාර්ගය. රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරන්න අපි සැලසුම් කරලා තිබුණෙ 2014 වර්ෂයේ. පසුව බලයට ආපු ඒ ආණ්ඩුව රටේ සංවර්ධනය අපි නවත්තපු තැනින් පටන් ගනී කියලා අපි හිතුවා. නමුත් බලය උදුරාගැනීමේ වුවමනාව මිසක් රට සංවර්ධනය කිරීමේ වුවමනාවක් ඔවුන්ට තිබුණෙ නෑ. 

අපි ආපහු බාරගත්තෙ ජාතික ආරක්ෂාවත් ආර්ථිකයත් බිංදුවට දාලා සංවර්ධනය නැවතිලා තිබුණු රටක්. නමුත් අපි ඒ අභියෝගය ඉතාම සතුටින් බාරගත්තා. කොතරම් දුෂ්කරතා හමුවේ වුවත් අපි රජයක් විදියට අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති යතාර්ථයක් වනතුරු ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරනවයි කියන එක ඔබ දන්නවා. 

අද අපි රුවන්පුර අධිවේගී මාර්ගයට මුලපුරන්නේ රට පමණක් නොවෙයි මුළු ලෝකයම කොවිඩ් වසංගතයෙන් වෙලාගත්ත අභියෝගාත්මක අවස්ථාවක. කොවිඩ් කියලා අපට රට වහගෙන ඉන්න හැකියාවක් නැහැ. වෛරසයට එරෙහිව සටන් කරන ගමන් රටේ ජනතාවගේ ආර්ථික තත්වය ගැනත් අපි හිතන්න ඕනෙ. ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් අපට මේ තත්වය පාලනය කිරීම එතරම් අපහසු වෙන්නෙ නෑ. එනිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැමවිටම සෞඛ්‍ය අංශයෙන් ලබාදෙන උපදෙස් පිළිපදින්න. අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට කොළඹ අරලියගහ මන්දිරයේ සිට අන්තර්ජාලය ඔස්සේ ඊයේ (07) එක්වෙමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොවිඩ් කියලා අපට රට වහගෙන ඉන්න හැකියාවක් නැහැ. ආර්ථිකය ගැනත් හිතන්න ඕනෑ - අගමැති
කොවිඩ් කියලා අපට රට වහගෙන ඉන්න හැකියාවක් නැහැ. ආර්ථිකය ගැනත් හිතන්න ඕනෑ - අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgxsyXzA0dBo6VAaJjei5orAGToicp8ui5vcm4Aba1dXATz5iNyMYmFNtVA-wVqH9YZsh3mTafwSoCUyohtwyL3kbk98BXc6jHqx24aqYG1VrcGuLq5onxLLWo0tWDuqww7VWk267t3Kc/s320/mahinda-ruwanpura.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgxsyXzA0dBo6VAaJjei5orAGToicp8ui5vcm4Aba1dXATz5iNyMYmFNtVA-wVqH9YZsh3mTafwSoCUyohtwyL3kbk98BXc6jHqx24aqYG1VrcGuLq5onxLLWo0tWDuqww7VWk267t3Kc/s72-c/mahinda-ruwanpura.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_693.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_693.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy