දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාස්කු ප්‍රහාරයේ වාර්තා මට ලැබුනේ තැපෑලෙන්... අද උදේ 10ට ප්‍රසිද්ධ කරනවා - ගම්මන්පිල

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් අප කළ විමසුමකදී පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්ත...

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් අප කළ විමසුමකදී පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට තමා සූදානම් බවයි.

ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තා දෙක තමාට පසුගිය 10 වැනිදා තැපැල් මගින් ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද (16) පෙරවරු 10.00ට පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරනා බවයි.

ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව 2024 ජුනි 24 – 25 දිනවලත් විශ්‍රාමික විනිසුරු අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වාර්තාව 2024 සැප්තැම්බර් 14දාත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී ඇති බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28964,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරයේ වාර්තා මට ලැබුනේ තැපෑලෙන්... අද උදේ 10ට ප්‍රසිද්ධ කරනවා - ගම්මන්පිල
පාස්කු ප්‍රහාරයේ වාර්තා මට ලැබුනේ තැපෑලෙන්... අද උදේ 10ට ප්‍රසිද්ධ කරනවා - ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNZ1dVFzIIF0FIZt9Y74YfZqnzo0dlUK_qsMEDIqcXkzmRctTrArqMrQjDpfEWPYCKOsvNFJ6XqZQfGpZK_boBjsPrUWX-sZm8uz21kV8G3KEARBy8-3pXZoi36A9NjP2bjIYb4HAWUkGmWMfAsgFqgK54iEUciI-nYK6h1yM6BHbRQgcHmeBPQe3S3qbd/s320/udaya-gammanpila.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNZ1dVFzIIF0FIZt9Y74YfZqnzo0dlUK_qsMEDIqcXkzmRctTrArqMrQjDpfEWPYCKOsvNFJ6XqZQfGpZK_boBjsPrUWX-sZm8uz21kV8G3KEARBy8-3pXZoi36A9NjP2bjIYb4HAWUkGmWMfAsgFqgK54iEUciI-nYK6h1yM6BHbRQgcHmeBPQe3S3qbd/s72-c/udaya-gammanpila.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy