දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රනිල් අතෑරපු නාමල් බබා, සජිත්ගේ ඔඩොක්කුවට! සජබ මන්ත්‍රීවරු තීන්දුවකට සැරසෙයි!

රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා අතර සමීප සබඳතාවයක් ඇති බවට පසුගිය වකවානුවේ ප්‍රවෘත්ති නිර්මාණය වුණද අද වනවිට තත්ත්වය සහමුලින්ම වෙනස් වී නාම...

රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා අතර සමීප සබඳතාවයක් ඇති බවට පසුගිය වකවානුවේ ප්‍රවෘත්ති නිර්මාණය වුණද අද වනවිට තත්ත්වය සහමුලින්ම වෙනස් වී නාමල් ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ ආරක්ෂකයා බවට සජිත් ප්‍රේමදාස පත්වී ඇතැයි සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජේෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් අතර සකච්ඡවක් පසුගියදා සිදුව තිබේ. ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක හිමිකරුවෙක් සහ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මේ වනවිට සමගි ජනබලවේගයට සහය දක්වන පාර්ශ්වයේ බස්නාහිර පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීම මත අදාල රහසිගත සාකච්ඡාව සිදු වී ඇති බව සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා පවසයි.

මේ පිලිබදව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු අතර බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර රනිල් වික්‍රමසිංහ විසින් අත් හැර දැමූ රාජපක්ෂලා සජිත් ප්‍රේමදාස විසින් සමීප කරගැනීම තුලින් පැහැදිලි වන්නේ මීට පෙර සමගි ජන බලවේගය අතහැර ගිය පිරිස් කළ චෝදනා සත්‍ය වී ඇති බවද පැවසේ.

මේ වන විට සිදුවෙමින් පවතින්නේ රාජපක්ෂලා නියෝජනය කරන පොහොට්ටු පාර්ශවය සජිත් ප්‍රේමදාස සමග එක්වීම බවත් එයින් සිදුවන්නේ රාජපක්ෂලාට ඇවැසි සමගි ජනබලවේගයක් නිර්මාණය වී පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය ද අහිමි වී යාම බවත් ජෙෂ්ඨ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක් ඇතිවී තිබේ.

රටේ ජනතාවගේ බලවත් අප්‍රසාදයට පත්ව ඇති රාජපක්ෂලා සහ සජිත් ප්‍රේමදාස අතර ඇති ගිවිසුම දීර්ඝ කාලීන සමීප සබඳතාවයක ප්‍රතිඵලයක් බවද වාර්තා වෙයි.

මීට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ ගැනීමේ චෝදනාවකට ලක්ව අත්අඩංගුවට පත්වීමට ගිය අවස්ථාවේ ඇයව බේරා ගනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. එබැවින් රාජපක්ෂලා සහ ප්‍රේමදාසවරු අතර ඇති සබඳතාවය සජිත් නාමල් නව ගිවිසුම හරහා තවදුරටත් තහවුරු වන බවද මන්ත්‍රීවරු පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කිරීමට මන්ත්‍රීවරු විශාල පිරිසක් සූදානම්ව සිටින අතර එහෙත් ඒ සඳහා සජිත් ප්‍රේමදාස වෙලාවක් ලබාදී නැති බවද වාර්තා වෙයි.

- lankadaily


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28905,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් අතෑරපු නාමල් බබා, සජිත්ගේ ඔඩොක්කුවට! සජබ මන්ත්‍රීවරු තීන්දුවකට සැරසෙයි!
රනිල් අතෑරපු නාමල් බබා, සජිත්ගේ ඔඩොක්කුවට! සජබ මන්ත්‍රීවරු තීන්දුවකට සැරසෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiR2Bg2u27X-SoAZlU3tivcwlcUkPYkRUWtrjyujuVanTh_ieP5uw0UI74aKFlwZrPr0YbQ3rpQQdZvSLmRLO4uuLlISjsxY5Xp2ELcpIr8uMNWcap9ABhtikAc9VhdCEpic_ttYt9lu16-u-Vjfzw8UiKEaZ7oF8OspGobk6K-CS0WWBWNl3D4bEPdNu_3/s320/sajith-namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiR2Bg2u27X-SoAZlU3tivcwlcUkPYkRUWtrjyujuVanTh_ieP5uw0UI74aKFlwZrPr0YbQ3rpQQdZvSLmRLO4uuLlISjsxY5Xp2ELcpIr8uMNWcap9ABhtikAc9VhdCEpic_ttYt9lu16-u-Vjfzw8UiKEaZ7oF8OspGobk6K-CS0WWBWNl3D4bEPdNu_3/s72-c/sajith-namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy