දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිමල්-දුමින්ද-අමරවීර නිල වශයෙන් ශ්‍රීලනිපය රනිල්ට හේත්තු කරයි
Homeප්‍රවෘත්ති

නිමල්-දුමින්ද-අමරවීර නිල වශයෙන් ශ්‍රීලනිපය රනිල්ට හේත්තු කරයි

PropellerAds

නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් දේශපාලන කණ්ඩායම් දෙකක නායකයන් සාකච්ඡා පැවැත් වූ ඉහළ පෙළේ රැස්වීමක් ඊයේ පෙරවරුවේ මාදිවෙල ප්‍රාදේශ...

රජය ඉල්ලුවොත් රුසියානු යුද්ධයේ කුලී හේවාකම් කරන ශ්‍රී ලාංකිකයින් සතියකින් රටට ගෙන්වනවා… උයදංග වීරතුංග !
චන්ද්‍රිකා සජිත් එක්ක එක්වීමට සැරසෙයි!
මාලිමා පෙලපාලියට දිලිත් ජයවීරත් එක්වෙයි!
නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් දේශපාලන කණ්ඩායම් දෙකක නායකයන් සාකච්ඡා පැවැත් වූ ඉහළ පෙළේ රැස්වීමක් ඊයේ පෙරවරුවේ මාදිවෙල ප්‍රාදේශීය හෝටලයකදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ද ඇතුළත් නව සන්ධානය ඊට සහභාගි වූහ.

මෙම සාකච්ඡාවට දෙපාර්ශ්වය නියෝජනය කරමින් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිදෙනකු සහභාගී වීම විශේෂත්වයකි.

ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල පාර්ශවය සමඟ සාකච්ඡා කළ නව සන්ධානය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ඇමැති නලින් ප්‍රනාන්දු, පියංකර ජයරත්න, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, නිමල් පියතිස්ස, එම්.මුෂාරෆ් සහ ඉෂාක් රහ්මාන් එක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා විසින් ආරම්භ කරන ලද නව සන්ධානයේ මෙහෙයුම් අංශය අනුර ප්‍රියදර්ශන යාපා විසින් මේ වන විට මෙහෙයවයි.

ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන්, රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වීරකුමාර දිසානායක, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට අතිරේක සහභාගි වූහ.

ඉදිරියේදී රැළියක් හම්බන්තොටදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර නව දේශපාලන සන්ධානය සඳහා මූලික පියවර තැබීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවිය.

මන්ත්‍රී නිමල් ලාන්සා ප්‍රමුඛ කණ්ඩායම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මීළඟ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරමින් සිටිති.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිමල්-දුමින්ද-අමරවීර නිල වශයෙන් ශ්‍රීලනිපය රනිල්ට හේත්තු කරයි
නිමල්-දුමින්ද-අමරවීර නිල වශයෙන් ශ්‍රීලනිපය රනිල්ට හේත්තු කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMT8_Bn3AUhFxn-KYLWXGdyz0BN5iN4QzcVQ8uwMqeDw2F-QHsPSZYFWnJDauZCtPsEFFT13gi3DF05CC3GEJakHivfLtql_KJJ8pZT8Ttscynd9MkynL7E4epU6FPo-FZQLOu_rdI5VHII1MQrsGwmfIrLl133EzITzzbqAI8hYIuA-hVY00IkLcVbJU6/s320/anura-duminda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMT8_Bn3AUhFxn-KYLWXGdyz0BN5iN4QzcVQ8uwMqeDw2F-QHsPSZYFWnJDauZCtPsEFFT13gi3DF05CC3GEJakHivfLtql_KJJ8pZT8Ttscynd9MkynL7E4epU6FPo-FZQLOu_rdI5VHII1MQrsGwmfIrLl133EzITzzbqAI8hYIuA-hVY00IkLcVbJU6/s72-c/anura-duminda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy