දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුල් බව සමාගම පිළිගනිද්දී “බය වෙන්න එපා” යැයි ලංකාව කියයි
Homeප්‍රවෘත්ති

ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුල් බව සමාගම පිළිගනිද්දී “බය වෙන්න එපා” යැයි ලංකාව කියයි

PropellerAds

කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ ව...

මිලදී ගන්න සල්ලි නෑ... ආහාර ඉල්ලුම පහත වැටෙයි... මිනිස්සු කඩවලට යාම පහළ යයි.. නිෂ්පාදනය අඩු වෙයි.. රස්සා නැතිවීම වැඩි වෙයි - මහබැංකුවෙන් දාපු අලුත්ම බය හිතෙන වාර්තාව!
මම වියදම් කරන්නේ මගේ පෞද්ගලික මුදල් - එතෙර සිටින හිටපු ජනපති ගෝඨාභයගෙන් ප්‍රකාශයක්!
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවෙක් අනිවාර්යයෙන් ඉන්නවා... මෛත්‍රීපාලගෙන් මම ප්‍රශ්න කළා... බොරු ගොඩක් කිව්වා - ෆීල්ඩ් මාෂල්ගෙන් තවත් හෙළිදරව්වක් (VIDEO)
කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

මේ සම්බන්ධයෙන් පවරන ලද නඩුවකදි ඇස්ට්‍රාසෙනෙකා නිෂ්පාදනය කරන සමාගම සිය එන්නතේ සංකූලතා දුලබව ඇතිවන බව පිළිගත් දෙයක් බවත්, එය ඔවුන් ඊට කළින්ද පිළිගෙන තිබූ කාරණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බව පැවසූ වෛද්‍ය විජේවික්‍රම, ඒවා එන්නත් ලබාගත් කාලයේදී ඇති වූ සංකූලතා පමණක් බවද ප්‍රකාශ කළේය.

ඒ නිසා එන්නතෙන් ඒ වගේ අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් දෝෂ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටියක් හේතුවෙන් මොළයේ ස්ථිර ආබාධයකට ලක් වූ එක්සත් රාජධානියේ ජේමි ස්කොට් විසින් මෙම සුවිශේෂී මහාධිකරණ හමුවේ මෙම නඩුව ගොනුකර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුල් බව සමාගම පිළිගනිද්දී “බය වෙන්න එපා” යැයි ලංකාව කියයි
ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුල් බව සමාගම පිළිගනිද්දී “බය වෙන්න එපා” යැයි ලංකාව කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUEl_67FRQcYOFMACblx2QVcseydBs4F0ihoYu8I8KtCtwiI3AVcMGxviz82XMt2MolAjL1T2RmJyBjiOZexB0-2vOLwOpfPZAWkhIJ_-toRK3NVfrrC9DvdGdkDXeKH6fkS5LaGOPRQhBRa-rlXp0Mo982kPmdBP-MtX5u55t_G186Miq1i79xRzqN8xi/s320/_116681503_065384827.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUEl_67FRQcYOFMACblx2QVcseydBs4F0ihoYu8I8KtCtwiI3AVcMGxviz82XMt2MolAjL1T2RmJyBjiOZexB0-2vOLwOpfPZAWkhIJ_-toRK3NVfrrC9DvdGdkDXeKH6fkS5LaGOPRQhBRa-rlXp0Mo982kPmdBP-MtX5u55t_G186Miq1i79xRzqN8xi/s72-c/_116681503_065384827.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_66.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_66.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy