දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගහිඟකම් නිසා මන්ත්‍රීවරු 40ක් පොඩි වාහනවලට බැහැලා – සමහරු බස් එකෙත් යනවලු!
Homeප්‍රවෘත්ති

අගහිඟකම් නිසා මන්ත්‍රීවරු 40ක් පොඩි වාහනවලට බැහැලා – සමහරු බස් එකෙත් යනවලු!

PropellerAds

ආර්ථික ගැටළු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40කට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගී වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටි...

ප්‍රවීණ නළු මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි
ව්‍යවස්ථාවකට කලින් ජනතා ප්‍රශ්ණ විසඳන්න
TNA ඉල්ලීම සජිත් හෙළි කරයි
ආර්ථික ගැටළු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40කට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගී වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අධික ඉන්ධන මිල, සේවා ගාස්තු සහ නඩත්තු වියදම් හේතුවෙන් ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව දැනගන්නට ඇත.

එසේම අධික ඉන්ධන වියදම් හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම මෙන්ම විවිධ උත්සව සඳහා සහභාගිවීමද සීමාකර ඇතැයි මන්ත්‍රීවරු කීපදෙනෙක් පැවසූහ.

එසේම මන්ත්‍රීවරුන් කිහිපදෙනකු බස් රථ, දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට පෙලඹී සිටින බවද වාර්තාවේ.

සමහර මන්ත්‍රීවරුන් තමන් සතුව පැවැති ලොකු වාහන විකුණා දමා ඇතැයි දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදීගැනීමට රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීම ආර්ථික අර්බුදය හේතුවෙන් වසර දහයකට වැඩි කාලයක් තිස්සේ නතර කර ඇත.

ඉදිරි මැතිවරණවලට පෙර එම වාහන බලපත්‍රය හෝ ඊට අඩු මිලක් සහිත වාහන බලපත්‍රයක් හෝ ලබාදෙන්නැයි මන්ත්‍රීවරු රැසක් පසුගියදා රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළහ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්නගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවයි.(ලංකාදීප)



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගහිඟකම් නිසා මන්ත්‍රීවරු 40ක් පොඩි වාහනවලට බැහැලා – සමහරු බස් එකෙත් යනවලු!
අගහිඟකම් නිසා මන්ත්‍රීවරු 40ක් පොඩි වාහනවලට බැහැලා – සමහරු බස් එකෙත් යනවලු!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiloP3EwpPhP3_Utj8KJ33pn2dVRNlSPCya5YmRpnq8qVFIHqJDL58lb7Hb4FvX3fQJNEV2YduKar6EL12P4yne6MirI2-m1dK-NRRN2nscs44VG_BfvCzUPSFIax0DbavAsbjCzXCZP5ohCAq0EecIoYkoaZ6LaU713TYyvYF960yM3L6o1YE4ERHZ-d2a/s320/Luxury-Vehicles.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiloP3EwpPhP3_Utj8KJ33pn2dVRNlSPCya5YmRpnq8qVFIHqJDL58lb7Hb4FvX3fQJNEV2YduKar6EL12P4yne6MirI2-m1dK-NRRN2nscs44VG_BfvCzUPSFIax0DbavAsbjCzXCZP5ohCAq0EecIoYkoaZ6LaU713TYyvYF960yM3L6o1YE4ERHZ-d2a/s72-c/Luxury-Vehicles.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/04/40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/04/40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy