දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දියගමට දුන් රු.කෝටි 487ක් රනිල්+මෛත්‍රී සහ ගෝටා+මහින්ද සමයේ ගිලලා!
Homeප්‍රවෘත්ති

දියගමට දුන් රු.කෝටි 487ක් රනිල්+මෛත්‍රී සහ ගෝටා+මහින්ද සමයේ ගිලලා!

PropellerAds

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් කෝටි 487ක් වැය කර ඉදිකර ඇති මීටර් 400 කෘත්‍රිම ධාවන පථය භාවිත කළ නොහැකි පරිදි පළ...

ඡන්ද ප‍්‍රතිඵල එන්නත් පෙර මංගල අලුත් අඩවුවක් අල්ලයි.. ප‍්‍රබලයෙකුගෙන් අතහිත
අගමැති මහින්දට අසාධ්‍ය යයි සමාජ ජාල වාර්තා !
එජාප කොළඹ අපේක්‍ෂකගේ කාර්යාලයට පහර දේ.. 04 දෙනෙක් රෝහලේ.. රෝසිගේ පුත් ටෙලිපෝන් අපේක්‍ෂකට චෝදනා - (video)
දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් කෝටි 487ක් වැය කර ඉදිකර ඇති මීටර් 400 කෘත්‍රිම ධාවන පථය භාවිත කළ නොහැකි පරිදි පළුදු වී ඇති බව විගණන වාර්තාවක දැක්වේ.

පැරැණි ධාවන පථය පිහිටි ප්‍රේක්ෂකාගාරයේ වහලය ගැලවී ගොස් ඇති බවද එහි සඳහන් වේ.

මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා ඇකඩමියක් හා අන්තර්ජාතික ක්‍රීඩාංගනයක් ලෙස සංවර්ධනය කිරීමට 2017 වසරේ සිට 2022 දක්වා රුපියල් කෝටි 386ක ප්‍රතිපාදන වෙන්කර ගෙන ඇති නමුත් වැය කර ඇත්තේ රුපියල් කෝටි 60ක් පමණක් බවද එම විගණන වාර්තාවේ දැක්වේ. මෙම ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් තුන්කෝටි හතළිස් ලක්ෂයක් (රු. 34,000,000) වැය කර ඇති කුඩා ප්‍රේක්ෂකාගාරයේ 90%ක ප්‍රගතියක් ලබා තිබියදී ඉදිකර ගිවිසුම අවලංගු කර ඇති බවද විදුලි ජනක යන්ත්‍ර සවිකිරීමේ ව්‍යාපෘතිය කෝටි තුනක් වැය කර 65%ක ප්‍රගතියක් ලබා තිබියදී ගිවිසුම අවසන් කර ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම ගැටලු සම්බන්ධයෙන් විගණනය වෙත කරුණු දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන විගණන නිලධාරී සඳහන් කර ඇත්තේ පැරැණි ධාවන පථය දැනට භාවිතයට නොගන්නා බවය. පැරැණි ප්‍රේක්ෂකාගාරයේ වහලය අලුත්වැඩියාවට 2023 ප්‍රතිපාදන වෙන්කර ඇති බවද විදුලි ජනක යන්ත්‍ර සවි කිරීමේ ව්‍යාපෘතිය කරගෙන යාමේ ප්‍රායෝගික ගැටලුවක් නිසා දෙපාර්ශ්වයේ එකගතාව මත ව්‍යාපෘතිය අවසන් කර ඇති බවද ගණන් දීමේ නිලධාරියා විගණනයට දන්වා ඇතැයි විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම විගණනයට අදාල කාලසීමා ගතහොත් 2017 සිට 2019 දක්කවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙමත් රනිල් වික්‍රමසිංහ අගමැත ලෙසත් කටයුතු කළ අතර 2019 නොවැම්බර් 18 සිට 2022 ජූලි 14 දක්වා ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ලෙසත් කටයුතු කරනු ලැබීය. 2019 නොවැම්බර් 18 සිට 2022 ජූලි 14 දක්වා කාලය තුළ අගමැතිවරු ලෙස මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කටයුතු කරන ලදී. මහින්ද රාජපක්ෂ 2019 නොවැම්බර් 21 සිට 2022 මැයි 09 දක්වාත් රනිල් වික්‍රමසිංහ 2022 මැයි 12 සිට 2022 ජූලි 22 දක්වාත් අගමැතිවරු කටයුතු කරනු ලැබීය.

lankatruth


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29423,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දියගමට දුන් රු.කෝටි 487ක් රනිල්+මෛත්‍රී සහ ගෝටා+මහින්ද සමයේ ගිලලා!
දියගමට දුන් රු.කෝටි 487ක් රනිල්+මෛත්‍රී සහ ගෝටා+මහින්ද සමයේ ගිලලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuYKlVln8IShN-anJnLZfSnBCaBbuEyyYgbvbLX13VP47RlDVU4VZ-7Q5LPQ4Ujig722qZnnqJKtyklhmqcD-emDTI9GhmRLfakhdHYXi3mje1CyLF1QDw83ELNNEHKK4X7qQF_GQRNFLDt5sFi9ZzRb433N5jsBZ-bmhNX8vYVrIA9MkNgBvzcgqlA5Pn/s320/Diyagama-Rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuYKlVln8IShN-anJnLZfSnBCaBbuEyyYgbvbLX13VP47RlDVU4VZ-7Q5LPQ4Ujig722qZnnqJKtyklhmqcD-emDTI9GhmRLfakhdHYXi3mje1CyLF1QDw83ELNNEHKK4X7qQF_GQRNFLDt5sFi9ZzRb433N5jsBZ-bmhNX8vYVrIA9MkNgBvzcgqlA5Pn/s72-c/Diyagama-Rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/12/487.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/12/487.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy