දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිවාඩු දවස් ටිකේ මැතිඇමැතිවරු 20ක් පවුල් පිටින් රට ගිහින්! සීයක් විතර නුවරඑළියේ ‘සෙන්පති නිවස’ බුක් කරලා!
Homeප්‍රවෘත්ති

නිවාඩු දවස් ටිකේ මැතිඇමැතිවරු 20ක් පවුල් පිටින් රට ගිහින්! සීයක් විතර නුවරඑළියේ ‘සෙන්පති නිවස’ බුක් කරලා!

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මේ දිනවල  විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවල...

කොටි ත්‍රස්තයින්ගේ රත්‍රන් සොයන කැණීම් කල් දමයි…
ඉහලම ලොක්කෙක් ධුරයෙන් අස්වෙන්න යයි.. ඇමති චමල් බැනලා..
අනුර ජනාධිපති කර ජවිපෙ ආණ්ඩුවක් අවශ්‍ය බව අද රට පුරා ජනතාව කතා වෙනවා…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මේ දිනවල  විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මින් බොහෝ පිරිසක් විදේශගතව සිටින්නේ ඥාතීන් හමුවීම සහ  සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සොයා බැලීම සඳහාය.

මෙසේ විදේශගතවුණු මන්ත්‍රීවරු කීපදෙනෙක් පසුගිය දිනවල දිවයිනට නැවත  පැමිණියහ.

මේ අතර  නුවරඑළියේ සෙන්පති නිවෙස  මන්ත්‍රී බංගලාවේ  කාමර  මෙම මස 14 වැනිදා සිට ජනවාරි 1  වැනිදා දක්වා මන්ත්‍රීවරුන් විසින්  වෙන් කරගනු ලැබ  අවසන් බව මන්ත්‍රී සේවා අංශය  සඳහන් කළේය.

මේ කාලය ඇතුළත මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් එම බංගලාව වෙන් කරගෙන ඇතැයිද පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

අයවැය අවසාන ඡන්ද විමසීම පසුගිය 13 වැනිදා පැවැත්වීමෙන් පසු  කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 9 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේ අනුව සියලු මන්ත්‍රීවරුන්ට මාසයකට ආසන්න කාලයක නිවාඩුවක් ලැබී ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිවාඩු දවස් ටිකේ මැතිඇමැතිවරු 20ක් පවුල් පිටින් රට ගිහින්! සීයක් විතර නුවරඑළියේ ‘සෙන්පති නිවස’ බුක් කරලා!
නිවාඩු දවස් ටිකේ මැතිඇමැතිවරු 20ක් පවුල් පිටින් රට ගිහින්! සීයක් විතර නුවරඑළියේ ‘සෙන්පති නිවස’ බුක් කරලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8mKqHpDoLG61UHLH2dP753xFNAI4AV2sHDmH4mxWA1jImHnSvReFFs4hqFDamRa9p1Ur90j3qsRxqME3JcuVIkBhTP1DItU7i7-I1Tz2W8Rrp2gWSn_wKp7PcGsNKKqcpOq6Htx5FEC6ZFprWH4qHb4yjmDh_hi0mAL6JlHNT3KkEY96uhQB6TBU0NeTS/w320-h172/holiday.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8mKqHpDoLG61UHLH2dP753xFNAI4AV2sHDmH4mxWA1jImHnSvReFFs4hqFDamRa9p1Ur90j3qsRxqME3JcuVIkBhTP1DItU7i7-I1Tz2W8Rrp2gWSn_wKp7PcGsNKKqcpOq6Htx5FEC6ZFprWH4qHb4yjmDh_hi0mAL6JlHNT3KkEY96uhQB6TBU0NeTS/s72-w320-c-h172/holiday.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/12/20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/12/20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy