දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජේදාස හදිසි මැතිවරණ වෙනසකට කැබිනට් පත්‍රිකාවක් දාලා!
Homeප්‍රවෘත්ති

විජේදාස හදිසි මැතිවරණ වෙනසකට කැබිනට් පත්‍රිකාවක් දාලා!

PropellerAds

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉද...

16 හැවිරිදි සිසුවිය හෝටලයෙන් බිමට පනින්න කලින් අන්තිම කෝල් එක අරන් තියෙන්නේ ටියුෂන් සර් කෙනෙකුට! පොලිසිය ටියුෂන් සර් හොයාගනී!
පියත් නිකේෂලට ගහලා වාහනයත් කුඩු කරපු කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දිකව පොලිසියෙන් අත්අඩංගුවට ගනී! සිද්ධියෙන් පස්සේ ගිහින් මුල්ලේරියාව ‌ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙලා!
මැඩගස්කරයෙන් අරන් ආ හරක් කටා සහ කුඩු සළිඳු වමරන්න පටන් අරන්! ඉහළින්ම ඉන්න මහා කුඩ්ඩො පස් දෙනෙක්ගෙ නම් කියලා! දූෂිත පොලිස් නිලධාරීන් කීපදෙනකු ගැනත් හෙළිකරලා!
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

රජය වෙනුවෙන් එම කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් බව දේශය වාර්තා කර තිබේ.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160ක් ඍජු ලෙසට ජනතාව විසින් ඡන්ද කොට්ඨාස මට්ටමින් තෝරාගත යුතුය.

ඉතිරි සංඛ්‍යාව වන මන්ත්‍රීන් 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයට තෝරා ගැනීම පිණිස විධිවිධාන සැලැස්විය යුතු බව සඳහන්ය.

ඒ සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට රජය අපේක්ෂා කරන බැවින් ඊට අනුමැතිය ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යොමුකළ කැබිනට් පත්‍රිකාවෙහි ඇතැයි පැවසේ.

දැනට පවත්නා ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ක් වන අතර ඉන් 196 දෙනෙක් සමානුපාතික ක්‍රමයට දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගැනෙති.

සෙසු මන්ත්‍රීන් 29 දෙනා ඒ ඒ පක්ෂ ලබන ඡන්දවල අනුපාතය අනුව අදාළ පක්ෂවලින් තෝරා ගනු ලබති.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකළහොත් මැතිවරණ සීමා නීර්ණය කොමිසමක් මගින් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයක් සිදුකොට ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජේදාස හදිසි මැතිවරණ වෙනසකට කැබිනට් පත්‍රිකාවක් දාලා!
විජේදාස හදිසි මැතිවරණ වෙනසකට කැබිනට් පත්‍රිකාවක් දාලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjm3_wv1NsimXRwo2XtW639mHFi3ee5eSFAonfCVDXktSRmbrj6J648P-gHxZH_kkZBAufi15rPoSpC3sH97a-t3BlE05kUK28KGB0oxs6TDf7mDqMPepnvAwMHDLI6sUnvA7WLgObQH501IKOruqM75aLOjvkJW9xYV8UgZuQLtBzZgrMzA3ebDSRLGQeW/s320/ParlimentView_1200px_22_10_17.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjm3_wv1NsimXRwo2XtW639mHFi3ee5eSFAonfCVDXktSRmbrj6J648P-gHxZH_kkZBAufi15rPoSpC3sH97a-t3BlE05kUK28KGB0oxs6TDf7mDqMPepnvAwMHDLI6sUnvA7WLgObQH501IKOruqM75aLOjvkJW9xYV8UgZuQLtBzZgrMzA3ebDSRLGQeW/s72-c/ParlimentView_1200px_22_10_17.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_73.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_73.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy