ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිලවරණයෙන් ජයග්‍රහණය කරවා දීම සඳහා ගාලුමුවදොර අරගලයේ ප්‍රධානියෙකු කප්පම් ඉල්ලන බව එම නිලවරණයට තරග වදින පාපන්දු...
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
‘පසුගිය පසුගියදා අරගල භූමියේ සිටි ප්‍රධානියෙක් මගෙන් කප්පම් ඉල්ලනවා.ජන්දය දිනවලා දෙන්න ලක්ෂ 30 ක බජට් එකක් දුන්නා.මම ඒවා ප්‍රතික්ෂේප කළා.ඊට පස්සේ ලක්ෂ 30 ලක්ෂ 6 ට කරමු කිව්වා.ඊට පස්සේ හදිස්සියක් කියලා රුපියල් 20,000 ක් එයාගේ බැංකු ගිණුමට දාන්න කියලා කිව්වා.බිරිඳගේ වාණිජ බැංකුවක ගිණුම් අංකයකුත් මට එවලා තිබුණා.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා.ඒ වගේම නීති උපදෙස් බලාපොරොත්තු වෙනවා’

COMMENTS