දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලන යෝජනාවලට මොළයක් තියෙන ජනාධිපති අපේක්ෂකයකු එකඟ වන්නේ නෑ -අක්මීමන දයාරතන හිමි
Homeප්‍රවෘත්ති

ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලන යෝජනාවලට මොළයක් තියෙන ජනාධිපති අපේක්ෂකයකු එකඟ වන්නේ නෑ -අක්මීමන දයාරතන හිමි

PropellerAds

ර ට බෙදන ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටින දෙමළ සන්ධානයේ යෝජනාවලට මොළයක් තියෙන ජනාධිපති අපේක්ෂකයකු එකඟ වන්නේ නැතැයි සිංහල රාවය ජාතික සංවිධානයේ ස...

හිතේ දුකට කියනා කවි - මල්ලිකා එම්. බණ්‍ඩාර​
20 සම්මත කිරීමට ජනමත විචාරණයක් ?
අනාගත යුද්ධය ජලය වෙනුවෙන්…
ට බෙදන ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටින දෙමළ සන්ධානයේ යෝජනාවලට මොළයක් තියෙන ජනාධිපති අපේක්ෂකයකු එකඟ වන්නේ නැතැයි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පවසති.


එම හිමියෝ මේ බව සඳහන් කළේ ඊයේ (17 දෙහිවල පිහිටි එම හිමියන්ගේ විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී එම හිමියෝ මෙසේද පැවසූහ.


දෙමළ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයන් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරනවා අන්තවාදී විධියට. ඊට එකඟ වෙලා වැඩකටයුතු කළොත් මේ අවස්ථාවේ ඉදිරියේදී නැවත යුද්ධයක් තමයි අති වෙන්නේ. අන්තවාදය කියන්නේ භයානක දෙයක්.
එම යෝජනාවල ඒකාධිපති ස්වරූපයක් තියෙනවා. ඒ වගේම යෝජනා 13ක් තියෙනවා. ඒ යෝජනාවලින් එහි බරපතළ කරුණ විධියට තියෙන්නේ ඒකීය රාජ්‍ය අහෝසි කරන්න කියලා.

 ඒ අනුව පේනවා. මේ අය ඉල්ලා සිටින්නේ ෆෙඩරල් රාජ්‍යයක්. නමුත් ඇයි දෙමළ අය එයම ඉල්ලා සිටින්නේ. ඔවුන්ට මේ රටේ කිසිම අසාධාරණයක් කරලා නැහැ. නමුත් මේ දෙමළ දේශපාලකයන් තමයි මේ බෙදීම හඳන්නේ. අපෙත් අන්තවාදී අය ඉන්නවා. නමුත් ඔහොම ෆෙඩරල් රාජ්‍ය ඉල්ලා සිටින්නේ නැහැ. අපේ රටේ. හැම ජාතියකුටම ජීවත් වීමට අයිතියක් හා පරිසරයක් තියෙත්වා. නමුත් දෙමළ සන්ධානය කරන වැඩවලින් සිංහල ජාතියට අවිස්වාසයක් ඇති වනවා. අනෙක මේ ෆෙඩරල් රාජයක් බිහි කිරීමට අවශ්‍යය පසුබිමක් මේ රටේ නැහැ. භූමියේ හෝ භූගෝලීය සාධකයක් නැහැ. ජාතීන් අතර වුණත් එහෙම විරසකයක් නැහැ ෆෙඩරල් රාජ්‍යයක් බිහි වීමට හෝ බිහි කිරීමට ඉඩදිය යුතුත් නැහැ. ආර්. සම්පන්දන් මහතා කරන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ වැඩ. රටේ සුහදතාච නැති කරලා රට විනාශ කරන්න. අන්න ඒක නිසා තමයි උතුරේ පුරාවස්තු විනාශ කළේ, ගුරුකක්ද පන්සලේ සිද්ධියක් ඇති කළේ. රටේ වර්තමාන දේශපාලනය හා පොලීසිය උපයෝගි කරගෙන විසදගන්න. පසුගියදා එස්ටීටීඊ සංවිධානයේ බෝමිබ අහවුනා. ඒ තමයි නැවත මේ යුද්ධයකට යන ලකුණු. අපට සුහදව ජීවත් වෙන්න ඕන.අද ඕනෑම දෙයක් කන්න ඕන වුණාම තලගොයා කර ගන්නවා. ඒ නිසා සම්පන්දන්ලාගේ මේ යෝජනා 13 ප්‍රතික්ෂේප කළ යුතුයි.

කඩ ගිනි තැබුවේ යැයි චෝදනා කර ත්‍රස්ත පනත යටතේ පොලිසිය විසින් වසර දෙකක සිරද‍ඩුවම් විදි ධනුෂ්ක කසුන් කුමාර මහතා මෙසේ ද කිය. මාව සීසීටීවී දර්ශනවල මහරගම කලබල වේලාවේ ඇවිදගෙන ගියා කියලා 2019 ජුනි 7 අත්අඩංගුවට ගත්තා. මම කිසිදු පක්ෂයකට සන්ධානයකට නැතිව අන්තිමට 2019 මේ මාසේ 14 වෙනකම් හිරේ හිටියා. මට හැමදේම නැති වුණත්,  අක්මීමන දයාරතන හිමියෝ තමයි මට උදවු කළේ හිරේ ඉද්දී. මං අන්ත අසරණ වෙලා ඉද්දී පොලීසිය අපට එක විධියටවත් තවත් අයට තව විධියටකත් තමයි ක්‍රියා කරන්නේ.

නුවන් හෙට්ටිආරච්චි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලන යෝජනාවලට මොළයක් තියෙන ජනාධිපති අපේක්ෂකයකු එකඟ වන්නේ නෑ -අක්මීමන දයාරතන හිමි
ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලන යෝජනාවලට මොළයක් තියෙන ජනාධිපති අපේක්ෂකයකු එකඟ වන්නේ නෑ -අක්මීමන දයාරතන හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDRW7S0hu8dgqGX6FkrgRHFZFZwThnefPhaSGrg6odPU8S07RPKStDEvEwzxiRljp06BO-vOcpf5RGaR3D13D2JYar89ZeXv36cEhaD_mB_DBdgIyTZQHAC6MCJ_3ELETaquZIbZUW6CnI/s320/dayarathne+thero.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDRW7S0hu8dgqGX6FkrgRHFZFZwThnefPhaSGrg6odPU8S07RPKStDEvEwzxiRljp06BO-vOcpf5RGaR3D13D2JYar89ZeXv36cEhaD_mB_DBdgIyTZQHAC6MCJ_3ELETaquZIbZUW6CnI/s72-c/dayarathne+thero.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_608.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_608.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy