කටුගම්පොළ පැවැති නිදහස ජනතා සභාවේ රැස්වීමේදී ඩලස් අලහප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2015දී කළ ප්‍රකාශයක් උපුටා දැක්වීමට පියවර ග...
කටුගම්පොළ පැවැති නිදහස ජනතා සභාවේ රැස්වීමේදී ඩලස් අලහප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2015දී කළ ප්‍රකාශයක් උපුටා දැක්වීමට පියවර ගත්තේය.
ඒ අනුව දිවයින පුවත්පතේ ශීර්ෂ පාඨය උපුටා දක්වමින් ඒ මහතා කියා සිටියේ එහි 2020 වනවිට රට ණය බරින් නිදහස් කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇති බවය.
අද රනිල් වික්‍රමසිංහ මහතා 2040දී රට ණය බරින් නිදහස් කරන බව කියන බවත්, එය පිළිගත නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.
මෙන්න ඩලස් පෙන්නපු නිව්ස් එක!

COMMENTS