යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුර – නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ක්රියාත්මක...
එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන 25 වනදා හර්තාල් ව්‍යාපාරය දියත් කරන බවටයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූරේශ් ප්‍රේමචන්ද්‍ර කියා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් එම පළාත් වල දේශපාලන කටයුතු සිදු කරන පක්ෂ වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් යාපනයේදී ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ප්ලොට්, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ් යන පක්ෂ වන නියෝජිතයින් එක්ව සිටියා.

COMMENTS