නුවරඑළිය සෙන්පති මැදුරේ මන්ත්‍රී සාදයේ වෙඩි ශබිදයක් මැයෙන් වූ පුවතකට අනූව තමන් නියොජනය කරන පක්ෂයේ නමද ඇතුලත්කර සිදු නොවූ හා තමන් සමිබන්ඳ න...
එම ප්‍රබන්ධය ගොතා පොලීසිය වෙත පැමිණිලි කර ඇති සෙන්පති මැදුරේ සේවය කරන පුද්ගලයාට එරෙහිව පරික්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමෙින්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කථානායකවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.
තමන්ගේ නම ඈඳා මෙම ප්‍රබන්ධය ගොඩනැගීම පිළිබඳව එදින සෙන්පති මැදුරේ සේවය කරන ලද සේවකයින්ඳ බලවත් ලෙස කනගාටුව ප්‍රකාශ කර ඇති බවත් මෙම ප්‍රබන්ඳනාත්මක පුවත ගොතා නුවරඑළිය පොලීසියට පැමිණිලි කර ඇත්තේ එදින සේවයේ නොයෙදුනු සෙන්පති මැදුරේ භාරකරුවා යැයි කියන පුද්ගලයෙකු බවත් දැන ගන්නට ඇත.
එම පුවත පිළිබඳව කරුණු පැහැදිලි කල පාර්ලිමෙින්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා,
‘මම මත්පැන් සහිත සාද සංවිධානය කරන හෝ එවන් සාදවලට සමිබන්ඳ නොවන කෙනෙක් බව මා ගැන දන්නා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව ඉතා හොඳින් දන්නවා .නුවරඑළිය දිස්ත්‍රික්කයේ බෙිබදු දේශපාලක ලැයිස්තුවට මම සමිබන්ඳ නැති බවත් දිස්ත්‍රීක්කයේ ජනතාව දන්නා දෙයක්.මැතිවරණ කාලසීමාවක වූවද කිසිඳු විටෙක ඡන්ඳ ලබාගැනීමට පවා මත්පැන් ලබාදෙන සාද නොපවත්වන දිස්ත්‍රික්කයේ එකම දේශපාලකයා මම බවත් දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා.
ජනවාරි මාසයේ 28 දින මම රාත්‍රිය ගත කිරීමට නුවරඑළිය සෙන්පති මැදුරේ කාමර දෙකක් වෙන්කරවාගෙන රාත්‍රී 8 පමණ ගිය බව ඇත්ත.මම තනියම නෙවෙයි මාගේ ආරක්ෂක නිළධාරියත් රියදුරුත් සමඟයි එහි ගියේ.මට වෙන්ව තිබූ කාමරයට ගොස් පසුදින පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට අදාල තොරතුරු අධ්‍යනයකයි හිටියේ. මමත් ආරක්ෂක නිළධාරියාත් රියදුරුත් රාත්‍රී 10 ට පමණ ආහාර ගැනීම සඳහා නියමිත ස්ථානයට ගොස් යළිත් කාමරයට ගිහින් දොරවහගත්තා.නැවත එළියට ආවෙි පසුදින උදෑසන 8 ට විතර නියමිත ස්ථානයට උදෑසන ආහාර ගැනීමටයි.ආහාර ගැනීමෙන් පසුව අදාල බිල්පතට අත්සන් තබා මමත් ආරක්ෂක නිළධාරියාත් රියදුරුත් සෙන්පති මැදුරෙන් පිටත් වුණා .
සෙන්පති මැදුරේ වෙනත් කවිරු හිටියද සාද පැවැත්වුණාද කියලවත් මම දන්නෙත් නෑ සාදයක ශබිදයක් මට ඇහුනෙත් නෑ.මම ලියකියවිලි වැඩක නිරතව සිටී නිසා නින්දට ගියෙත් රාත්‍රී 12. 30 පමණ පසුවෙලා.පුවතේ පලවෙලා තියෙන කිසිඳු වෙඩි ශබිදයක් පවා මටනමි ඇහුනෙත් නෑ.
මම මෙි කියන කථාවට එදින සෙන්පති මැදුරේ සේවය කරපු සියළුම දෙනා සාක්ෂි දරනවා.මාව වැඩිපුරම පැමිණි මොහොතේ සිට පිටත්ව යනතෙක් සමිබන්ධීකරණය කලේ එහි සේවකයෙකු වූ චමින්ද යාපා කියල කෙනෙක්.ඒ සේවක මහතා පවා මෙි වැරදි පුවත හෙලා දකිමින් මා සමඟ කථා කලා.ඒක තමයි ඇත්තම සිද්ධිය .මට එදින සෙන්පති මැදුරේදී කිසිඳු පාර්ලිමෙින්තු මන්ත්‍රීවරයෙකු හමුවුණේ නෑ
එහෙම යථාර්ථයක් ඇතුලෙ මගේ නමත් ඈඳාගෙන මෙි කරල තියෙන්නෙ කාගෙ හරි දේශපාලන කොන්ත්‍රාත් එකක්.සමහර දේශපාලන පක්ෂ වලට මම අභියෝගයක්.මෙි මඩ ගැසීමෙි පුවත පිටුපස යමි මෙහෙයවීමක් ඇති බවට මම සැක කරනවා.මෙම ව්‍යාජ මඩ පුවත ප්‍රබන්ධ කර පොලීසියට පැමිණිලි කරනලද සෙන්පති මැදුරේ එදින රාජකාරියෙහි පවා නොසිටි පුද්ගලයාට එරෙහිව පාර්ලිමෙින්තු වරප්‍රසාද කමිටුව හරහා උපරිම විනය දඬුවමක් ලබා දීමට මම කටයුතු කරනවා.ඒ වගේම මට එමඟින් සිදුව ඇති අපකීර්තියට අදාලවත් නඩුනිමිත්තන් හරහා ඔහුගෙන් වන්දියක් ගැනීමටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවායැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
නුවරඑළිය සෙන්පති මැදුරේ මන්ත්‍රී සාදයේ වෙඩි ශබිදයක් මැයෙන් වූ පුවතකට අනූව තමන් නියොජනය කරන පක්ෂයේ නමද ඇතුලත්කර සිදු නොවූ හා තමන් සමිබන්ඳ නොවූ ප්‍රබන්ධයක් ගොඩ නගා සිදුකර ඇති වරප්‍රසාද කඩකිරීම පිළිබඳව වහම පරික්ෂණයක් පවත්වාතමන්ගේ නම ඈඳා මෙම ප්‍රබන්ධය ගොඩනැගීම පිළිබඳව එදින සෙන්පති මැදුරේ සේවය කරන ලද සේවකයින්ඳ බලවත් ලෙස කනගාටුව ප්‍රකාශ කර ඇති බවත් මෙම ප්‍රබන්ඳනාත්මක පුවත ගොතා නුවරඑළිය පොලීසියට පැමිණිලි කර ඇත්තේ එදින සේවයේ නොයෙදුනු සෙන්පති මැදුරේ භාරකරුවා යැයි කියන පුද්ගලයෙකු බවත් දැන ගන්නට ඇත.

COMMENTS