පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්පූර්ණ වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පව...
වන්දි ගෙවීමෙන් පමණක් විපතට පත් වූවන්ට සහ රටට සාධාරණයක් ඉටු කළ නොහැකි බැවින් හිටපු ජනාධිපතිවරයාට මීට වඩා දැඩි දඩුවමකට ලක්විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මරණ දඬුවම නොමැති බැවින් ඔහුට සිරදඬුවම් හෝ ලබාදිය යුතු බව සරත් ෆොන්සේකා පවසනවා.
2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රීපාල සිරිසේනට නියෝග කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාල තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ “ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්” 2019 අප්‍රේල් බෝම්බ ප්‍රහාර “වැළක්වීමට අපොහොසත් වීම” සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ගොණුකළ චෝදනා සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි.

COMMENTS