මහ බැංකු අධිපතිවරයා ලෙස දේශපාලන හිතවතෙක් පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. බැඳුම්කර මග...
බැඳුම්කර මගඩියටද වගකිව යුතු පුද්ගලයෙක් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට නියමිත යැයි තමන්ට තොරතුරු ලැබී ඇතැයිද ඔහු පැවසීය.
මේ පිළිබඳව ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවේ දී වක‍්‍රව පැවසූ බවද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
කෙසේ වෙතත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ එවන් කිසිදු සූදානමක රජය නොමැති බවයි.
COMMENTS