ශ්රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වය බාර ගත යුතු බවත් ඒ පිළිබඳව ඔවුන්ට විර...
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වය බාර ගත යුතු බවත් ඒ පිළිබඳව ඔවුන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මාස තුන හතරක් ඇමරිකාවේ සුදිය දමා බැසිල් රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණ අළු මතින් නැගිටින උත්සාහ කරන බවත් ඊට පෙර ඔවුන්ට රට බංකොලොත් කලාට විරුද්ධව නඩු පැවරීම කලයුතු බවත් හෙතෙම පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා යන යන තැන ජනතාව උද්ඝෝෂණ කර ඔහු එලවා දැමිය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංවිධාන කරන ලද ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
බැසිල් රාජපක්ෂ මහතා යන යන තැන ජනතාව උද්ඝෝෂණ කර ඔහු එලවා දැමිය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංවිධාන කරන ලද ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

COMMENTS