මේ අවස්ථාවේ රටට මුදල් ටිකක් උවමනා බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. රටේ සංචිත වැඩි නොකර ණය නොගෙවා රටට ඉදිරියට යා නොහැකි බව ඔහු අව...
මේ අවස්ථාවේ රටට මුදල් ටිකක් උවමනා බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ඒ සඳහා අවුරදු 10-15ක් බලා සිටිය නොහැකි බවත් අර්බුදයෙන් ගොඩවීමට දැන් නැගිටිය යුතු බවත් එස්.බී. දිසානායක පෙන්වා දෙයි.
දැනට රට සතු යමක් විකුණා දමා විදේශ සංචිත ගොඩනඟා ගතහොත් ඉක්මනින් නැඟීමට හැකි වනු ඇතැයි හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් අවධාරණය කරයි.
පෙරේදා (15) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
දැනට රට සතු යමක් විකුණා දමා විදේශ සංචිත ගොඩනඟා ගතහොත් ඉක්මනින් නැඟීමට හැකි වනු ඇතැයි හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් අවධාරණය කරයි.
පෙරේදා (15) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

COMMENTS