දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා, මහින්ද, බැසිල්, රනිල් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
Homeප්‍රවෘත්ති

ගෝඨා, මහින්ද, බැසිල්, රනිල් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

PropellerAds

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට චෝදනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 13 දෙනෙකුට ...

කොල්ලො දහදෙනෙක් හිටපු ඇමැතිගේ ගෙට පැනලා කෝටි එකහමාරක් අරන් පැනලා!
අගෝස්තු 9 වැනිදාට කල්තියාම සූදානම් වෙයි! රනිල් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි!
චීන නැවේ අර්බූදය දරුණු වෙයි! අද හෝ හෙට අමෙරිකාව ලංකා ආණ්ඩුවට දැඩි විරෝධය ප්‍රකාශ කරන්න සූදානම් වෙයි? EXCLUSIVE
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට චෝදනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 13 දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

ඒ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තව ත් පුද්ගලයින් 3 දෙනෙකු විසිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 13 දෙනෙකු ඒ මගින් වග උත්තරකරුවන් කර තිබේ.

එම මූලික අයිතිවාසිකම් නඩුව පවරා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ අර්බුදයක් නිර්මාණය වන ආකාරයට විනිවිදභාවයකින් තොරව සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමට එරෙහිව ය.

එහි සඳහන් කර ඇති පරිදි ආර්ථික අර්බුදයට බලපෑ හේතු කිහිපයක් පහත දැක්වේ.

2019 වසරේදී නීතිවිරෝධී ලෙස බදු සහන දීම හරහා රජයේ ආදායම් අඩු කර ගැනීම.
එම බදු සහන ආපසු හැරවීමට අසමත් වීම.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ප්‍රමාද කිරීම.

රුපියලේ අගය සම්බන්ධයෙන් නිසි වේලාවට තීරණ නොගැනීම.

පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ, ඉහත කී කරුණු සඳහා අදාළ වග උත්තරකරුවන් ඍජුව වගකිව යුතු බවට ය.

මෙහි සෙසු පෙත්සම්කරුවන් වන්නේ, චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ජූලියන් බෝලිං යන මහත්වරුන් ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා, මහින්ද, බැසිල්, රනිල් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
ගෝඨා, මහින්ද, බැසිල්, රනිල් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjM4kN9Sq96N6KIPyTGhChAbEa3u1QJ17Oqk6K5uNbZm-HR-ZVDOQlK-tKCrvnOflJXj2_4sC63ypnDBQqqntyywQj5ti3_ErY60Xh0NtnJi9xZMD1laeQ1kTBiLHVGccxzn7U0orrp5elvvsGCCCabWoHunkVVWviXm_qm_VD5YGoBzJnkvpzrspWUQg/s320/Petition-against-Gota.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjM4kN9Sq96N6KIPyTGhChAbEa3u1QJ17Oqk6K5uNbZm-HR-ZVDOQlK-tKCrvnOflJXj2_4sC63ypnDBQqqntyywQj5ti3_ErY60Xh0NtnJi9xZMD1laeQ1kTBiLHVGccxzn7U0orrp5elvvsGCCCabWoHunkVVWviXm_qm_VD5YGoBzJnkvpzrspWUQg/s72-c/Petition-against-Gota.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy