හෘද සැත්කමකට ලක්වී සිටි ගුරුවරියක් ගුරු උද්ඝෝෂණයක් අතරතුර දී හදිසියේ අසනීප වී මියයෑමේ පුවතක් වාර්තා වෙයි. ඊයේ (09) සවස මාතර, කොටපොළ ජාතික ...
හෘද සැත්කමකට ලක්වී සිටි ගුරුවරියක් ගුරු උද්ඝෝෂණයක් අතරතුර දී හදිසියේ අසනීප වී මියයෑමේ පුවතක් වාර්තා වෙයි. ඊයේ (09) සවස මාතර, කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සිට පාගමනින් ගැටබරු විහාරය දක්වා ගොස් නැවත කොටපොළ ජාතික පාසල දෙසට පැමිණෙමින් තිබිය දී ගුරුවරියක් ක්ලාන්ත වී බිම ඇදවැටී මෙලෙස මියගොස් ඇත.
COMMENTS