දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කලිසම ගලවන්න ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා, දැන් අපට සරමත් නෑ, කලිසමත් නෑ ! - ඩිලාන්
Homeප්‍රවෘත්ති

කලිසම ගලවන්න ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා, දැන් අපට සරමත් නෑ, කලිසමත් නෑ ! - ඩිලාන්

PropellerAds

ගොවියා කාබනික පොහොරවලට හුරුකිරීමේ ව්‍යාපෘතිය නිසි සැලසුමක් ඇතිව කළේ නම් සාර්ථක කරගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු ම...

ආණ්ඩුවට යමු කියා පසුපෙලින් දැඩි බලපෑම්.. කරන්නේ කුමක්දැයි හකීම්-බදියුදීන් එක්ව සාකච්චා !
සුහද හදක් ඇති බැංකුවල කැත හදවත විමල් හෙලි කරයි
මල්වාන නිවසේ නඩුව කල්යයි... මුදිත් ජයකොඩි මානසිකව හා ශාරීරිකව අපහසුතාවයෙන් ලු
ගොවියා කාබනික පොහොරවලට හුරුකිරීමේ ව්‍යාපෘතිය නිසි සැලසුමක් ඇතිව කළේ නම් සාර්ථක කරගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. 
"ගොවියා කාබනික පොහොරවලට හුරු කිරීමත් සාර්ථක වෙනවා ඒක සැලැස්මක් ඇතිව කළා නම්. අපි කාබනික පොහොර ටික හදාගෙන ගොවිතැන් කරපු මිනිස්සු, ඊට පස්සෙ කෙමෙන් කෙමෙන් බටහිරින් ආපු රසායනික පොහොරවලට අහුවෙලා කෘෂිකර්මාන්තයේ කලිසම ගහගෙන තමා හිටියෙ. ඒ කලිසම ගලවන්න ඕනෙ, නැත්නම් අපි කන්නෙ වස විස. හැබැයි කලිසම ගලවන්න ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා. අපි කලිසම ගැලෙව්වෙ සරම මහගන්නෙ නැතුව. කලිසම ගලවලා බැලුවා, අම්මටසිරි සරම මහගෙනත් නෑ ! 

එතකොට කලිසමත් නෑ, සරමත් නෑ ! එතකොට දැන් මොකක්ද කරන්න ඕනෙ ? හරි, කලිසම අපි ගැලෙව්වා - සරම මහගත්තෙ නෑ කියලා ආපහු කලිසම අඳින එකද ? නෑ, වස විස කන එක නෙවෙයි. පුළුවන් තරම් ඉක්මනට අණ්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනෙ, නැත්නම් හෙළුවෙන්. ඉතිං ආණ්ඩුව මේ දවස්වල ඉන්නෙ එතන" 

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති ජනහමුවක් අමතමිනි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කලිසම ගලවන්න ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා, දැන් අපට සරමත් නෑ, කලිසමත් නෑ ! - ඩිලාන්
කලිසම ගලවන්න ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා, දැන් අපට සරමත් නෑ, කලිසමත් නෑ ! - ඩිලාන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbyM94UAdUSimHcItAB92G5O05ZEriW5MUeNYdO8Gkn2y5_3MVkztQTUDbdh2wooplfNo1bTzDpCITBJyYVF0JDNrYLv-IQ9t15-2K2wgWonryLbZgoShoKuCv6NiMWQc6Ap0GeoIiEiAR/s320/dila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbyM94UAdUSimHcItAB92G5O05ZEriW5MUeNYdO8Gkn2y5_3MVkztQTUDbdh2wooplfNo1bTzDpCITBJyYVF0JDNrYLv-IQ9t15-2K2wgWonryLbZgoShoKuCv6NiMWQc6Ap0GeoIiEiAR/s72-c/dila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_456.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_456.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy