දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘නින්දෙන් ඇහැරිලා’ – ‘දේශපාලන කුමන්ත්‍රණයක්’ -‘අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ’! මෛත්‍රිපාලට ආණ්ඩුවෙන් දැවැන්ත ප්‍රහාරයක්!
Homeප්‍රවෘත්ති

‘නින්දෙන් ඇහැරිලා’ – ‘දේශපාලන කුමන්ත්‍රණයක්’ -‘අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ’! මෛත්‍රිපාලට ආණ්ඩුවෙන් දැවැන්ත ප්‍රහාරයක්!

PropellerAds

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටිහැටියේම අභයාරාමයට ගොස් ගුරු වැටුප් විසදීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම දේශපාලන කුමන්ත්‍ර...

තෙල් සංස්ථාවට තාමත් පාඩුයි.. බොරතෙල් මිල අඩුවිමේ වාසිය ජනතාවට දෙන්න සලකා බලනවා - බන්දුල
“ඉන්ධන මිල අඩු කලොත් ජනතාව රස්තියාදුවේ යන්න පුරුදු වෙයි” - ගම්මන්පිල
කොරෝනා ලෝක වසංගත තත්වයක් යයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටිහැටියේම අභයාරාමයට ගොස් ගුරු වැටුප් විසදීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

කොළඹදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැනි අවස්ථාවාදීන්ගෙන් ආණ්ඩුව ප්‍රවේශම් විය යුතු බවකි.

සිරිසේන මහතා වසර 5ක් තිස්සේ ජනාධිපති ධූරය දැරූ බව පෙන්වා දුන් තෙන්නකෝන් මහතා ඒ කාලය තුළ මෙම ප්‍රශ්න නොවිසදා දැන් නින්දෙන් අවදි වී මෙන් ඒ පිළිබදව කතා කිරීම පිළිගත නොහැකි බව කියා සිටියේය.

මේ වනවිට ආණ්ඩුව ගුරු වැටුප් ප්‍රශ්නය විසදීම සදහා සංවේදීව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්, ඉදිරි අයවැයෙන් ඒ සදහා අඩිතාලම දමා ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එවැනි වටපිටාවක් පැවතියදී හිටපු ජනාධිපතිවරයා සිදු කරන ‌අවස්ථාවාදී දේශපාලනය පිළිබදව ආණ්ඩුව මෙන්ම ජනතාවද විමසිල්ලෙන් සිටිය යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙය හරියට පියා ලෙඩ ඇදේ සිටියදී දරුවන් පැමිණ දේපොළ ලියා ගැනීමට ගන්න උත්සාහයක් වැන්නක් බවද තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘නින්දෙන් ඇහැරිලා’ – ‘දේශපාලන කුමන්ත්‍රණයක්’ -‘අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ’! මෛත්‍රිපාලට ආණ්ඩුවෙන් දැවැන්ත ප්‍රහාරයක්!
‘නින්දෙන් ඇහැරිලා’ – ‘දේශපාලන කුමන්ත්‍රණයක්’ -‘අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ’! මෛත්‍රිපාලට ආණ්ඩුවෙන් දැවැන්ත ප්‍රහාරයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVyThHdvaIZscN_q5UZHzrzht6Ypf-uVAAYTJJ9Yphf3LOO5VBzxngnO_5Zax4R4sQoSqB0J8D3Ur6VE8m9p6eVM4ma3RE68e6qtcjE7tXd-2GjLunyHRv5IhgZxMDJ8e-IBeCiDz9mJky/s320/pramitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVyThHdvaIZscN_q5UZHzrzht6Ypf-uVAAYTJJ9Yphf3LOO5VBzxngnO_5Zax4R4sQoSqB0J8D3Ur6VE8m9p6eVM4ma3RE68e6qtcjE7tXd-2GjLunyHRv5IhgZxMDJ8e-IBeCiDz9mJky/s72-c/pramitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_290.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_290.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy