සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබේ. ඒ අනුව සාප්පු සංකීර්ණ සඳහා රැස්විය හැකි...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබේ.
ඒ අනුව සාප්පු සංකීර්ණ සඳහා රැස්විය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%ක ප‍්‍රමාණයකට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගැනීමට අවසර ලබා දී ඇත.
ඊයේ දින නිකුත් කළ සෞඛ්‍ය මාර්ගඋපදේශ දැක්වුණේ සාප්පු සංකීර්ණ සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවය.

COMMENTS