දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෞඛ්‍ය අමාත්‍යංශයේ බරපතල බෙදීම්.. කොරෝනා පාලනය අවුල් ජාලාවක් වෙයි
Homeප්‍රවෘත්ති

සෞඛ්‍ය අමාත්‍යංශයේ බරපතල බෙදීම්.. කොරෝනා පාලනය අවුල් ජාලාවක් වෙයි

PropellerAds

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර බෙදීම් ඇතිවී තිබෙන බවත් ඒ නිසා මෙරට කොරෝනා වෛරසය පාලනයට බාධාවක් වී ඇති බවත් මහාචාර්ය විශේෂඥ වෛද...

මැකො සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි !
දලදා මාලිගාව වටේ කාර් රේස් පැද්දේ ආර්. පේ‍්‍රමදාසයි - නාමල්
ජන්දය මඟනොහැර පුරවැසි යුතුකම ඉටුකරන්නැයි අගරදගුරු හිමියෝ ඉල්ලති - (video)
අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර බෙදීම් ඇතිවී තිබෙන බවත් ඒ නිසා මෙරට කොරෝනා වෛරසය පාලනයට බාධාවක් වී ඇති බවත් මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි. රට ඉදිරියට නොයන ප්‍රධානම හේතුව ද මෙම බෙදීම බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර ද විවිධ ප්‍රශ්න තිබෙන බවත් ඔහු කියා සිටියේය.

වසංගතයෙන් ජනතාව මිය යන බවද සමහර අයට අමතක වී තිබෙන්නේ තිබෙන බවද පැවසූ ඔහු මෙම අවදානම් සහගත අවස්ථාවේ පෞද්ගලික ගැටලු පසෙකට දමා රට ගැන සිතා වැඩ කළ යුතුව ඇතැයි ද ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය කටයුතු නිවැරදිව හා කාර්යක්ෂමව කිරීමට නම් වේගයෙන් දත්ත හුවමාරු කර ගැනීම අවශ්‍ය බවත් ඒවා ප්‍රමාදයකින් තොරව සිදුවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ නොවන්නේ නම් පාසල් විවෘත කිරීම වැනි කරුණු ගැන සිතීමටවත් නොහැකි බව ද වසූ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක් නොව ජනතාව හැසිරෙන ආකාරයද වැරදි බවත් හදිසියේවත් රට විවෘත කළහොත් එළියට බැසීමට හැමෝම බලාගෙන සිටින බවත් සදහන් කරයි.

බටහිර රටවල ජනතාව මෙවන් අවස්ථාවක මීට වඩා විනයානුකූලව කටයුතු කරන බවත් පැවසූ ඒ මහතා මෙරට ජනතාවට යමක් පැහැදිලිව පැවසුවේ නැත්නම් කුමක්දැයි කියා සිතාමතා තීරණ ගන්නා ස්වරූපය අඩු බව ද කියා සිටියේය.

-lankacnews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෞඛ්‍ය අමාත්‍යංශයේ බරපතල බෙදීම්.. කොරෝනා පාලනය අවුල් ජාලාවක් වෙයි
සෞඛ්‍ය අමාත්‍යංශයේ බරපතල බෙදීම්.. කොරෝනා පාලනය අවුල් ජාලාවක් වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijAQ49fRuHQ5RC1xX8Kv6DhPjTX-sxnG6XHV5qM1Tt389SEzgR6ysx0m51IcuGYFACZf-9t-IFEiFgxGmd9YdPmu7W2VVHa55HzLBHqJMeGupQ_5aXvKrH8_-TAntPoOSTSsD0E1mz7CQ/s320/suwasiripaya-health.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijAQ49fRuHQ5RC1xX8Kv6DhPjTX-sxnG6XHV5qM1Tt389SEzgR6ysx0m51IcuGYFACZf-9t-IFEiFgxGmd9YdPmu7W2VVHa55HzLBHqJMeGupQ_5aXvKrH8_-TAntPoOSTSsD0E1mz7CQ/s72-c/suwasiripaya-health.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_747.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_747.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy