දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු ජනපතිගේ සූදානම මීළඟ ජනපතිවරණයටද?
Homeප්‍රවෘත්ති

හිටපු ජනපතිගේ සූදානම මීළඟ ජනපතිවරණයටද?

PropellerAds

මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් තිබෙන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් සඳහන් කරයි. අද රට ගමන් කරමින් තිබෙ...

බැදුම්කරේට වසර 05ක් ගියත් වරදකරුවන්ට දඬුවම් දී නෑ - රවි කරුණානායක
"ලැජ්ජාවක් තියෙනවා නම් අස්වෙන්න ඕනේ" - විමල් මහින්ද එක්කත් හැප්පෙයි
කොරෝනා රට පුරා පැතිරිලා.. රජය තොරතුරු හංගනවා - රුවන් විජේවර්ධන
මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් තිබෙන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් සඳහන් කරයි. අද රට ගමන් කරමින් තිබෙන පසුබිම තුළ මීළඟ ජනපතිවරණය පැවැත්වීමට 2024 කාලවකවානුව වන විට තමාට ජනපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නිර්මාණය වනු ඇති බවට හිටපු ජනපතිවරයා තුළ බලවත් විශ්වාසයත් තිබෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කල් යල් බලමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඒ සඳහා අවශ්‍ය පදනම මේ වන විට ජනපතිවරයා සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ හැරුණු කොට ආණ්ඩුව තුළ සිටින විකල්ප පක්ෂ හා සංවිධාන 12 කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙසද ශ්‍රීලනිපය කටයුතු කරන්නේ හිටපු ජනපතිවරයාගේ පූර්ණ අනුමැතිය මතය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දැවැන්ත චරිත ශ්‍රීලනිපයෙන් ඉවත්ව ගියත් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ මට්ටමට වැටීමට ඉඩ නොදී ඉතා උපක්‍රමශීලීව හිටපු ජනපතිවරයා කටයුතු කරන බව ඔහු පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්නෙකුට දැකබලා ගැනීමට හැකි බවද එම ආරංචි මාර්ග අවධාරණය කරයි.

මේ වන විට වත්මන් ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගෙන සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන හිටපු ජනපතිවරයා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඡන්දය දීමෙන් වැළකී සිටී දෙදෙනාගෙන් එක් අයෙකි.

එසේ ඡන්දය දීමෙන් වැළකුණු අනිත් ආණ්ඩු පක්ෂ සාමාජිකයන් වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය.

කතානායකවරයා මධ්‍යස්ථව සිටිය යුතු බැවින් අබේවර්ධන මහතා දී ඡන්දය දීමෙන් වැළකී සිටින ලදී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු ජනපතිගේ සූදානම මීළඟ ජනපතිවරණයටද?
හිටපු ජනපතිගේ සූදානම මීළඟ ජනපතිවරණයටද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVniiaqubHCOKuo8l2XOHL6IaUA20xzKP7pjUR2FNnLPLEfgBYSRChN-ze81AEaeiiteZ90u6Oh6pJo9M9kHOvPO_VJkyTeRjJjyOXZvHjoq37GL4dDX7cT0wdLuXKIYwkfQxiXNDwYBk/s320/f10c1448-97aa-11e4-845a-00144feabdc0.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVniiaqubHCOKuo8l2XOHL6IaUA20xzKP7pjUR2FNnLPLEfgBYSRChN-ze81AEaeiiteZ90u6Oh6pJo9M9kHOvPO_VJkyTeRjJjyOXZvHjoq37GL4dDX7cT0wdLuXKIYwkfQxiXNDwYBk/s72-c/f10c1448-97aa-11e4-845a-00144feabdc0.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy