දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක්.. හෝමාගම රෝහලේ ආසාදිතයන් 25%කට ඔක්සිජන් දෙයි..
Homeප්‍රවෘත්ති

රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක්.. හෝමාගම රෝහලේ ආසාදිතයන් 25%කට ඔක්සිජන් දෙයි..

PropellerAds

අද වන විට මෙරට රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ...

ඡන්දෙන් පැරදුණු බෑනා ව්‍යවස්ථාවෙන් ජනාධිපති වෙයි කියලා ජේ.ආර්වත් හිතුවේ නෑ – ඩලස්
ප‍්‍රසන්න දේශපාලන කරණමක... අභියෝග බාරගත් නායකයා සමග එක්වෙයි... මිනුවන්ගොඩ රහස් ඡන්දයක්!
පොහොට්ටුවේ අලි වලියක්! තමුසෙලා තමයි ඔක්කොම කරන්නේ! ප්‍රසන්න රණවීර සාගරට ගහන්න පනී! දිනේෂ් මැද්දට එයි!
අද වන විට මෙරට රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

මෙවර කොරෝනා වෛරසය පෙර දෙවාරයට වඩා වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරමින් සාමාන්‍ය වාට්ටුවල රඳවා සිටින ආසාදිතයන්ට ද ඔක්සිජින් ලබා දීමට සිදුවී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

හෝමාගම රෝහලේ මේ වන විට රඳවා සිටින කොරෝනා ආසාදිතයන්ගෙන් 25% කට ඔක්සිජන් ලබා දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක්.. හෝමාගම රෝහලේ ආසාදිතයන් 25%කට ඔක්සිජන් දෙයි..
රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක්.. හෝමාගම රෝහලේ ආසාදිතයන් 25%කට ඔක්සිජන් දෙයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_ZBc2SYCE8GiAXuOCRhzHzzOOio5hOV4YFtmnCUF7T1_Vez97I4N_gQeDHFXZxP8V7TSLQoBvzcofjOcdiFsUO512dPxpsm9QgzY2aG0VBH4vPk-mfSQp19-NchPFl1ZAOz0RXtahzVs/s320/4454d.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_ZBc2SYCE8GiAXuOCRhzHzzOOio5hOV4YFtmnCUF7T1_Vez97I4N_gQeDHFXZxP8V7TSLQoBvzcofjOcdiFsUO512dPxpsm9QgzY2aG0VBH4vPk-mfSQp19-NchPFl1ZAOz0RXtahzVs/s72-c/4454d.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy