දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චම්පික රණවකගේ හොර පිස්තෝලයක් හමුවේ.. පොලිසිය ක‍්‍රියාත්මකයි
Homeප්‍රවෘත්ති

චම්පික රණවකගේ හොර පිස්තෝලයක් හමුවේ.. පොලිසිය ක‍්‍රියාත්මකයි

PropellerAds

ස මගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වසර දහයකට අධික කාලයක් තිස්සේ බලපත් රහිත පිස්තෝලයක් භාවිත කළේ යැයි කියන සිද්ධියක් ...

තෙල් අවුල මාලිමා යෝද ඇනකොන්ඩෙක්.. පුනරුදයෙන් අධිකරණ නියෝගය කඩලා.. කංචන නඩු නීන්දුව එලියට දමයි!
දේශබන්දු හෙට බාරවන බවට තොරතුරක්… බොහෝ විට රෝහලකින් මතුවේවි! ආරංචි මාර්ග කියයි…
රනිල් ‘පොර’ කරගෙන සජබෙ ඇතුළේ ඉන්න සෙට් එකට හිරුණිකා සුද්ද සිංහලෙන් ෂොට් එක දෙයි! සජිත් ගත්ත වැරදි තීන්දුවත් කියයි! VIDEO
මගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වසර දහයකට අධික කාලයක් තිස්සේ බලපත් රහිත පිස්තෝලයක් භාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තලංගම පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් පතා තිබේ. මන්ත්‍රීවරයා තම ආරක්ෂාවට ගිනි අවියක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව 2009 වසරේදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු අවසර පතක් ලබාදී ඇත්තේ වසරක කාලයක් එම අවසරපතට දීර්ඝ කිරීමක්ද සමගින්ය.

ඒ අනුව පාඨලී චම්පික මන්ත්‍රීවරයා යුද හමුදා අවි ගබඩාවෙන් එම පිස්තෝලය රුපියල් දෙදහසක් වැනි මුදලකට ලබාගෙන ඇති බවට කරුණු හෙළිවී තිබේ. එහෙත් එම අවසර කාලය ඉක්මවීමෙන් පසු ගිනි අවියට බලපතක් ලබාගෙන නැත.

පසුව 2019 වසරේ අගභාගයේදී තලංගම පොලිසියට ගිනි අවියට අවසර පතක් ලබා ගැනීමට මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර ඇතත් එය ලබා නොදුන් හෙයින් 2020 වසරෙහි ජනවාරි මස ගිනි අවිය තලංගම පොලිසිය වෙත භාරදී තිබේ. තලංගම පොලිසිය මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයද දැනුවත් කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දන්වා ඇත්තේ අමාත්‍යාංශය මේ පිළිබඳව දැනුවත් නොමැති බවයි. චෝදනාවට ලක්වන මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට දන්වා ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව තලංගම පොලිසිය ප්‍රකාශ කරයි.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චම්පික රණවකගේ හොර පිස්තෝලයක් හමුවේ.. පොලිසිය ක‍්‍රියාත්මකයි
චම්පික රණවකගේ හොර පිස්තෝලයක් හමුවේ.. පොලිසිය ක‍්‍රියාත්මකයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuwyXeB9HXqFP23vl4nQQGlisjPn_mmw_JGEMkeW_oKY-nZ5VrgwXCJ4xSDlQtCNJxZgsNH-wOPxwLaxirYlNlfiAHNP1CFwgde1bhyphenhyphen3O6jOfK99bGRypWtrnWrqYvy8Fkv3QmZMjZ88s/s320/2323.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuwyXeB9HXqFP23vl4nQQGlisjPn_mmw_JGEMkeW_oKY-nZ5VrgwXCJ4xSDlQtCNJxZgsNH-wOPxwLaxirYlNlfiAHNP1CFwgde1bhyphenhyphen3O6jOfK99bGRypWtrnWrqYvy8Fkv3QmZMjZ88s/s72-c/2323.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_88.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_88.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy