සි රදඬුවම් නියම වී බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය අහෝසි වීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මාධ්‍ය ඒ...
සිරදඬුවම් නියම වී බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය අහෝසි වීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇත.
එමගින් පෙන්වා දෙන්නේ විපක්ෂනායකවරයා ඇතුළු විපක්ෂය රට තුළ වැරදි මතවාදයක් සමාජගත කිරීම උත්සාහ කරන බවයි.
ඒ බව සඳහන් නිවේදනය සම්පූර්ණයෙන් මෙහි දැක්වෙයි.

COMMENTS