දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුවත් අටළුගම වගේ වෙයි - මැතිඇමතිලා PCR මගහැර පැන යති
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුවත් අටළුගම වගේ වෙයි - මැතිඇමතිලා PCR මගහැර පැන යති

PropellerAds

පා ර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සදහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට දින නියම කර තිබුණ ද ඊට සහභාගී වී තිබුනේ ඉතා සුළු පිරිසක් බව වාර්තා වේ. පස...

තහනම නිසා සිර වි තිබූ පොහොර, රසායන තොගයක් වරායෙන් නිදහස් කරයි…
ඊයේත් කොවිඩ් රෝගීන් 2386ක්. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් 140,000 ඉක්මවයි
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ උපදෙස් මාලාවක්
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සදහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට දින නියම කර තිබුණ ද ඊට සහභාගී වී තිබුනේ ඉතා සුළු පිරිසක් බව වාර්තා වේ.

පසුගියදා එසේ සූදානම් කර තිබූ අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පැමිණ සිටියේ 40 කට අඩු පිරිසකි.

ඔවුන්ට කොරෝනා පරීක්‍ෂණ සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඉන් වැඩි පිරිසක් පැමිණ නැතැයිද වාර්තා වෙයි.

මේ හේතුවෙන් සියලු මැති ඇමැතිවරුන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලධාරීන් මෙන්ම සෞඛ්‍ය අංශද ගැටළුකාරී තත්ත්වයකට පත්ව සිටී.

සෞඛ්‍ය අංශයේ ඉහළ ප්‍රකාශකයෙකු කියා සිටියේ පාර්ලිමේන්තුවේ මැති ඇමති රුවන්ට කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමසද අටලුගම ප්‍රදේශයේ පරීක්‍ෂණ කිරීම හා සම වෙමින් ඇති බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුවත් අටළුගම වගේ වෙයි - මැතිඇමතිලා PCR මගහැර පැන යති
පාර්ලිමේන්තුවත් අටළුගම වගේ වෙයි - මැතිඇමතිලා PCR මගහැර පැන යති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpGZs1BDGC3U8JMRa95XX-BCqVZwVlunRxpWkHmCCEb-GyWsXc1zAg9uE5PHu7DTWq547Jal3QjoKxI-PiBcvqRwR9ESi7GcYEqI9HeJtUpxC5VKWNvnaVaFJLUdnh9WUi7ClOzAprbAk/s320/parlument.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpGZs1BDGC3U8JMRa95XX-BCqVZwVlunRxpWkHmCCEb-GyWsXc1zAg9uE5PHu7DTWq547Jal3QjoKxI-PiBcvqRwR9ESi7GcYEqI9HeJtUpxC5VKWNvnaVaFJLUdnh9WUi7ClOzAprbAk/s72-c/parlument.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/pcr_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/pcr_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy