ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක කාර්යාලයක් සඳහා සිය පුද්ගලික නිවසක් කිසිඳු මුද්හල් අයකිරීමකින් තොර...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක කාර්යාලයක් සඳහා සිය පුද්ගලික නිවසක් කිසිඳු මුද්හල් අයකිරීමකින් තොරව ලබා දී තිබෙනවා.
මෙම කාර්යාලය පිහිටා ඇත්තේ කඩුවෙල නගර සභා සීමාවට අයත් පාර්ලිමේන්තුවට ආසන්න ප්‍රදේශයක යි.
-truenews

COMMENTS