දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට ලබා දෙන අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක් !
Homeප්‍රවෘත්ති

මෙරට ලබා දෙන අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක් !

PropellerAds

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රි ලංකාවේ දැනට පවතින සියළුම අන්තර්ජාල පහසුකම් ...

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රි ලංකාවේ දැනට පවතින සියළුම අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් ලබා දෙන අන්තර්ජාල සේවා සංඥා පද්ධතිය ශරීරයට අහිතකර බව වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළිව තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම කැනඩාව, ස්වීඩනය වැනි රටවල් අන්තර්ජාල සේවා සඳහා භාවිතා කරන්නේ දියුණු LAN WCDA සංඥා පද්ධතියයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදි අන්තර්ජාල සම්බන්ධතා සඳහා භාවිතා කරන්නේ ලෝකය 1980 දශකයේදී භාවිතා කළ ADSL/HSDPA සංඥා පද්ධතියයි.

මිනිස් ශරීරයට අහිතකර කිරණ නිකුත් කරන මෙම සංඥාවන්හි තාරතාවය ඉතා ඉහළය. එය මිනිස් සිරුරට ඉතා අහිතකර නිසා 2004 වසරේදි ලෝකයේ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කළේය.

කෙසේවෙතත් LAN WCDA සංඥා පද්ධතිය භාවිතා කිරීම තරමක මිල අධික කටයුත්තක් නිසා මෙරට අන්තර්ජාල සේවා සපයන්නන් සියලූම දෙනා ලාභදායි ADSL / HSDPA සංඥා පද්ධතිය භාවිතා කරමින් සිටීම ඉතා භයානක කටයුත්තකි.

මෙම අන්තර්ජාල සංඥා කුඩා දරුවන්ට ඉතා අහිතකර වන අතර වැඩිහිටියන්ට පිළිකා ඇති කරවීමටද හේතු වේ.

තවද පිරිමින්ගේ මද සරුබවටද මෙම සංඥා හේතු වේ. 1998 වසරේදී ඔක්ස්ෆර්ඩ් සරසවියේදි කළ පරීක්ෂණයකින් හෙළි වුයේ මද සරුභාවයෙන් පෙලුනු පිරිමින්ගෙන් විස්සකින් එකකට පමණ එම රෝගයට හේතු වූයේ මෙම ADSL / HSDPA අන්තර්ජාල සංඥා බවය.

මේ පිළිබඳ මෙරට රජය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය වහාම සිය අවදානය යොමු කළ යුතු බව පෙන්වා දෙමු.

මේ හේතුවෙන් රාත්‍රීයේ නින්දට යන අවස්තාවේදී අන්තර්ජාලය භාවිතා කිරීමෙන් වලකින ලෙසට අන්තර්ජාල පරිශීලකයන්ට නිර්දේශ කළ හැක.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට ලබා දෙන අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක් !
මෙරට ලබා දෙන අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuGJJWO62uCfE_zgnT13wJFGKQVL_5ZdqLmdwi76IOWn_EBwylyb61jFQ-qe79Z9EdskXQjk_BPAZNRYeW8ZYyXYfBDRXjf2t9gk-fUjrDtJy1T-GzZwSaS5t0SuajzdonGTHpeg3oGHI/s320/internet.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuGJJWO62uCfE_zgnT13wJFGKQVL_5ZdqLmdwi76IOWn_EBwylyb61jFQ-qe79Z9EdskXQjk_BPAZNRYeW8ZYyXYfBDRXjf2t9gk-fUjrDtJy1T-GzZwSaS5t0SuajzdonGTHpeg3oGHI/s72-c/internet.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_878.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_878.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy