දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ නගරයම හැකිනම් වහන්න... 4300කට කොරෝනා - නගරාධිපතිනි රෝසි
Homeප්‍රවෘත්ති

කොළඹ නගරයම හැකිනම් වහන්න... 4300කට කොරෝනා - නගරාධිපතිනි රෝසි

PropellerAds

කො ළඹ නගර සීමාවේ දරුණු ලෙස පැතිර යන කොරෝනා අවදානම වැළැක්වීමට නගරය දින 11ත් 21ත් අතර කාලයකට වසාදැමිය යුතු බවට රජයට යෝජනා කරන බව නගරාධිපතිනි...

රඹෑවේ ගොවි උද්ඝෝෂණය මැද්දට ප්‍රාඩෝ එකෙන් ‘මහින්ද’ බහී... ගොවියො කරපු දේ බලන්න (VIDEO)
බඩු මිල අඩු කරන්න දන්න අය ඉන්නවා නම් ඒ ක‍්‍රමය අපට කියා දෙන්න
දුමින්ද සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්!
කොළඹ නගර සීමාවේ දරුණු ලෙස පැතිර යන කොරෝනා අවදානම වැළැක්වීමට නගරය දින 11ත් 21ත් අතර කාලයකට වසාදැමිය යුතු බවට රජයට යෝජනා කරන බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඊයේ  (17) ප්‍රකාශ කළාය.

 නගරයේ වෙසෙන අහිංසක ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා සංචරණයේ දැඩි පාලනයක් සිදුකිරීමට බලධාරීන් ක්ෂණික පියවර ගත යුතු බවද ඇය සඳහන් කළාය. නගර සභාවේ සේවකයෝ 200කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති අතර, නගර සීමාවේ පමණක් ආසාදිතයන් 4300ක් පමණ වාර්තවී ඇතැයි ද ඇය කීවාය.

කොළඹ නගරයේ මැතිවරණ කොට්ඨාස  5කින්ම කොරෝනා ආසාදිතයන් හමුවී  ඇතැයි පොලිස් බල ප්‍රදේශ 12ක් දැනටමත්  වසාදමා ඇතැයි ද ඇය පැවසුවාය.  වසාදමා ඇති ප්‍රදේශවලින් පමණක් කොරෝනා මරණ 25ක් වාර්තා වීම මෙහි භයානක බවට එක් සාධයක් පමණක් බවද  ඇය කීවාය.  නගරයේ එක් කොටසක් වසා දමා අනෙක් ප්‍රදේශ විවෘත කර තැබීමෙන් වසා දැමූ ප්‍රදේශවල ජනතාව අනෙක් ප්‍රදේශවල සංචරණයේ යෙදීම සුලබ දසුනක් වී ඇතැයිද නගරයේ ප්‍රධාන පුරවැසියා හැටියට නගරයේ වෙසෙන ලක්ෂ හය හමාරකගේ ජීවිතවලට තමන් වගකිව යුතු යැයිද පෙන්වා දුන්නාය.


 -ජයන්ත සමරකෝන්-


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29368,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ නගරයම හැකිනම් වහන්න... 4300කට කොරෝනා - නගරාධිපතිනි රෝසි
කොළඹ නගරයම හැකිනම් වහන්න... 4300කට කොරෝනා - නගරාධිපතිනි රෝසි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIua6WyayVfeDoz-QlpuGE4bxxV6ojZlhx1MyWS6Zh_Q-0D0ru6WpY4OaNJ2qRQWp86nZQWkyipR-xreCawTKHM09IlByEI95fb-A9vcxamBTxcgI-HuBlvFwg47S1eAgk-2cZ2Mf8c4s/s320/unnamed.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIua6WyayVfeDoz-QlpuGE4bxxV6ojZlhx1MyWS6Zh_Q-0D0ru6WpY4OaNJ2qRQWp86nZQWkyipR-xreCawTKHM09IlByEI95fb-A9vcxamBTxcgI-HuBlvFwg47S1eAgk-2cZ2Mf8c4s/s72-c/unnamed.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/4300.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/4300.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy