මි නුවන්ගොඩ යකාදුවේ පිහිටි බ්‍රැන්ඩින්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ. එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු ...
මිනුවන්ගොඩ යකාදුවේ පිහිටි බ්‍රැන්ඩින්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.
එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු කාන්තාවක් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
එහි කර සේවය කරන සේවකයන් 270 ක පමණ පිරිසක් එම එතුලම නිරෝධානයට ලක් කර තිබේ.

COMMENTS