පසුගිය ඔක්තෝම්බර් මස 21 හා 22 යන දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථානයෙහි සිට මාධ්‍ය ආවරණ කටයුතු වල යෙදුණු ජනමාධ්‍යවේදීන්ට ...
පසුගිය ඔක්තෝම්බර් මස 21 හා 22 යන දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථානයෙහි සිට මාධ්‍ය ආවරණ කටයුතු වල යෙදුණු ජනමාධ්‍යවේදීන්ට වහාම ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එලෙස ස්වයං නිරෝධායනය වන මාධ්‍යවේදීන් තමන් ස්වයං නිරෝධායනය වෙන ස්ථාන සම්බන්ධයෙන් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ දැනුවත් කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටියි.
- කොරෝනා
COMMENTS