කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඊයේ (28) ඒකක 6,000 සීමාව ඉක්මවා ගිය බව වාර්තා වේ. සියලු කොටස් මිල දර්ශකය (ASPI) එම සීමා...
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඊයේ (28) ඒකක 6,000 සීමාව ඉක්මවා ගිය බව වාර්තා වේ.
සියලු කොටස් මිල දර්ශකය (ASPI) එම සීමාව ඉක්මවා ගියේ 2020 ජනවාරි 7 වැනිදායින් පසු පළමු වරටය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 169.16ක වර්ධනයක් වාර්තා කළේය.
ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 6,028.20 ක් ලෙසින් සටහන් වූ අතර දිනය තුළ රු. බිලියන 1.89 ක පිරිවැටුමක් වාර්තා වී තිබේ.
COMMENTS