කොළඹ බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ආරක්ෂාව ඉල්ලා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර ...
කොළඹ බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ආරක්ෂාව ඉල්ලා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ ඊට අදාළ මූලික කටයුතු සිදුවෙමින් පවතින බවයි.
මේ වනවිට නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
COMMENTS